threewheel එක_චප්ප වෙලා

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    පස්යාලේදී ත්‍රිරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී ත්‍රි රෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් මරුට..

    13596682_265478093821465_347868945_n.jpg

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    aluth leyland eka dakka issaraha thawa yakada frame 2 k gahala :angry::angry: podi wahanayak happunoth baduma thama :dull:

    13124474_1083202421738327_8572387157538446421_n.jpg
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    බස් වල හයිය වැඩියි. දිගට හරහට දාර යකඩ පාහනවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. නීති ගේන්න ඕන ඕකට නම්
     
    Mano Loka

    Junior member
  • Apr 19, 2015
    255
    14
    18
    චූව ළග
    බස් වල හයිය වැඩියි. දිගට හරහට දාර යකඩ පාහනවා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ. නීති ගේන්න ඕන ඕකට නම්
    Sithira ube profile pic eka wagon ekak neda?uba wagon fan knkda?apith gaththa lagadi ekak..eka 2 doors bn
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    aluth leyland eka dakka issaraha thawa yakada frame 2 k gahala :angry::angry: podi wahanayak happunoth baduma thama :dull:

    13124474_1083202421738327_8572387157538446421_n.jpg

    ඉතිං බං ඒක ගහනව ඇත්තෙ බස් එකේ යන මගීන්ගෙ ආරක්ශාවට වෙන්න ඇති :yes: :yes:
    ත්‍රීවිල් එකක් බේරන්න බස් මගීන්ගෙ ආරක්ශාවත් නැති කරන එක නං අනේ මන්ද :no: :no:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Mano Loka; said:
    Mchn tinkering Wada wagayak tiyanawa.2kata set wune...wandiya hodaida bn?

    අර රියසෙවනෙද කොහෙද දාල තිබ්බ එකද? මම දැක්ක එකක් තියෙනව 2.45කටද කොහෙද... වාහනේ නම් හොඳයි. ඕකෙ එන්ජිම මොකක්ද මචන්? 4K-J ද? අවුරුද්ද මොකක්ද? කොහෙ කොහෙද ටිංකරින් තියෙන්නේ? ;)
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉතිං බං ඒක ගහනව ඇත්තෙ බස් එකේ යන මගීන්ගෙ ආරක්ශාවට වෙන්න ඇති :yes: :yes:
    ත්‍රීවිල් එකක් බේරන්න බස් මගීන්ගෙ ආරක්ශාවත් නැති කරන එක නං අනේ මන්ද :no: :no:
    ඩ්‍රයිවර් ඉන්න තැනට පස්සෙන් තමයි යකඩ බාර් ගහන්න ඕනේ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඉතිං බං ඒක ගහනව ඇත්තෙ බස් එකේ යන මගීන්ගෙ ආරක්ශාවට වෙන්න ඇති :yes: :yes:
    ත්‍රීවිල් එකක් බේරන්න බස් මගීන්ගෙ ආරක්ශාවත් නැති කරන එක නං අනේ මන්ද :no: :no:

    :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව වාහනයක් ගන්න කාලේක එකපාර බස් එකක්ම ගන්න ඕන.

    urajaya wage layland ekak aran badath araksha karagena inna puluwan :cool: