threewheel driver ta sorry

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    ජීවිතයක් අහිමි කල මාරක අනතුර කැමරාවක සටහන් වෙයි






    ත්‍රීවීල් අය විතරක් නෙමේ පාරේ වැරදි කරන්නේ.:(
     

    Sakraya

    Banned
    Dec 14, 2016
    80
    5
    0
    උගේ වැරද්දක් නැහැ, අර ගොන් හරකෙක් වගේ ඇවිල්ලා main road එකට දාපු එකාගේ තමා වැරැද්ද

    3weel karaya yana wege balahanko 80ta witarayanawa roda 3n igillenna hadanawa hoda wede
     
    • Like
    Reactions: RandomGuy

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    පව් බං. සමහර හැත්ත ඉන්නව වට පිට බැලිල්ලක් නෑ අතුරුපාරෙන් කෙලින්ම පාරට. නොදකිං ටිපර් එකක්වත් සෙට් වෙන්නෙ නෑනේ මේ වගේ බූරුවන්ට.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,929
    6,235
    113
    3weel karayonge hati ohoma thamai:no::growl:

    4AImTKd.gif
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,802
    16,640
    113
    Colombo
    අර ගොන් හරකෙක් වගේ ඇවිල්ලා main road එකට දාපු එකාගේ තමා වැරැද්ද
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,428
    113
    In Your Heart
    ara kalakanniya parata homba dalada depaththa balanne

    Nethnam behela awith balanna kiyalada kiyanne.oke weredda thanikarama rajaye. Balapan ko pare ne gas kolan serama . minihekta aeidan yanna tharan idak wath pare aine na.threewheeler modaya arala yanne oya wage place wala poddak hemin yanna ona.rexton aitikaraya honda manussayek wage pata gala ledawa hospital aran yanawa
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,547
    853
    113
    machan wheel eka speed wadi .. e speed ekata eka nawaththaganna baha .. okunwa mata pennanna ba ..
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    3wheel eka tama weradi. balapanko ena speed eka haras parak tiyankota poddak slaw karana watinwane ainene ena nisa. mu yaka wage yanne
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Nethnam behela awith balanna kiyalada kiyanne.oke weredda thanikarama rajaye. Balapan ko pare ne gas kolan serama . minihekta aeidan yanna tharan idak wath pare aine na.threewheeler modaya arala yanne oya wage place wala poddak hemin yanna ona.rexton aitikaraya honda manussayek wage pata gala ledawa hospital aran yanawa

    elakiri eke wedi hariya inne 3wheel karayoda koheda kohmath 3wheel karayonge wrdadi penwa adui. me manusay enna puluwan hodama vidiyata awith tiyenne ara modaya yaka wage yanawa para pinene ea madiwata
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    threewheeler එකේ design එකේ වැරැද්ද. ඔය මගුල් ටික ලංකාවේ පාරවල් වලින් අයින් කරොත් අනතුරු, traffic jam, 75% විතර අඩු කරගන්න පුළුවන්. පෙත්සමක් ගහමුද change org එකේ වත් threewheelers ban කරන්න කියල?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,617
    33,797
    113
    නවත්තගන්න පුලුවන් වේගෙකින් පලයල්ලා. අනික ත්‍රීවීල් කාරයා පාරේ අයිනෙම තියාගෙනයි අරින්නේ. වේගෙන් යන්න ඕනනම් පාර මැද හරියෙන් යන්න ඕන. අනික පාරේ පලලට හරියන වේගෙකින් ගියා නම් කිසි අවුලක් නෑ