Thrones බලපු උන්ට මෙයාව මතකද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    Thrones බලපු උන්ට මෙයාව මතකද?

    ITlAW6q.jpg


    Peter Dinklage's high school picture 1985 :P
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ ප්‍රියතම චරිතය....
    ටිරියන් ලැනිස්ටර් කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් ඇත්තට ම...
    පොර දන්නවා ඩීල් එක කරන් විදිය...සහ මිනිස්සු....

    හැබැයි ඔලුව ඉතිං කොහේ හරි වැද්ච්චි ගතියක් තියනවා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    මගේ ප්‍රියතම චරිතය....
    ටිරියන් ලැනිස්ටර් කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් ඇත්තට ම...
    පොර දන්නවා ඩීල් එක කරන් විදිය...සහ මිනිස්සු....

    හැබැයි ඔලුව ඉතිං කොහේ හරි වැද්ච්චි ගතියක් තියනවා...

    :lol::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි :yes: :yes:
    ටිරියන්ට කැමති අය සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති අය :yes: :yes: