Thrones බලපු උන්ට මෙයාව මතකද? Peter Dinklage's high school picture 1985 :P
jhnnwp Well-known member Jan 6, 2012 44,207 31,941 113 Feb 17, 2016 #1 Thrones බලපු උන්ට මෙයාව මතකද? Peter Dinklage's high school picture 1985 Last edited: Feb 18, 2016
jhnnwp Well-known member Jan 6, 2012 44,207 31,941 113 Feb 18, 2016 #3 ctooi said: Kotaa Click to expand... කොටා උනාට කොහොමද ඇරිල්ල. අනික් උන්ට වඩා.
Ysa Karu Well-known member May 29, 2014 20,726 1 11,013 113 Feb 18, 2016 #4 උගෙ ඇක්ටින් නන් උපරිමයි...
rock pora Well-known member May 18, 2011 11,954 2,798 113 ###~.:::.සියනෑ කෝරළේ.::.~## Feb 18, 2016 #5 kotooooo
JesonRulez Well-known member Jul 17, 2013 18,684 1,935 113 ළිං පතුල Feb 18, 2016 #9 Ysa Karu said: උගෙ ඇක්ටින් නන් උපරිමයි... Click to expand...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 18, 2016 #10 මගේ ප්‍රියතම චරිතය.... ටිරියන් ලැනිස්ටර් කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් ඇත්තට ම... පොර දන්නවා ඩීල් එක කරන් විදිය...සහ මිනිස්සු.... හැබැයි ඔලුව ඉතිං කොහේ හරි වැද්ච්චි ගතියක් තියනවා...
මගේ ප්‍රියතම චරිතය.... ටිරියන් ලැනිස්ටර් කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් ඇත්තට ම... පොර දන්නවා ඩීල් එක කරන් විදිය...සහ මිනිස්සු.... හැබැයි ඔලුව ඉතිං කොහේ හරි වැද්ච්චි ගතියක් තියනවා...
jhnnwp Well-known member Jan 6, 2012 44,207 31,941 113 Feb 18, 2016 #12 dath kimbula said: මගේ ප්‍රියතම චරිතය.... ටිරියන් ලැනිස්ටර් කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් ඇත්තට ම... පොර දන්නවා ඩීල් එක කරන් විදිය...සහ මිනිස්සු.... හැබැයි ඔලුව ඉතිං කොහේ හරි වැද්ච්චි ගතියක් තියනවා... Click to expand...
dath kimbula said: මගේ ප්‍රියතම චරිතය.... ටිරියන් ලැනිස්ටර් කියන්නේ රාජතාන්ත්‍රිකයෙක් ඇත්තට ම... පොර දන්නවා ඩීල් එක කරන් විදිය...සහ මිනිස්සු.... හැබැයි ඔලුව ඉතිං කොහේ හරි වැද්ච්චි ගතියක් තියනවා... Click to expand...
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Feb 18, 2016 #13 ලෝකෙ ඉන්නෙ මිනිස්සු වර්ග දෙකයි ටිරියන්ට කැමති අය සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලල නැති අය