Throttle cable ප්‍රශ්ණයක්..

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Throttle cable ප්‍රශ්ණයක්..

    PJAb1Ys.jpg

    මචන් මගෙ බයික් එක මම ගන්නකොට Accelarator cable එක තනි cable එකක් තිබුනෙ. ඒ වුනාට ඔරිජිනල් එන්නෙ(Push, Pull) cable 2ක් නිසා බයික් එක හදන බාස් කිව්වෙ ඔරිජිනල් එකම දාගන්න එක හොදයි කියල. මගෙ එකේ දැන් තියෙන cable එක ප්‍රශ්නයක් නැහැ. හිර වෙන්නෙ නැතිව හොදට වැඩ කරනව cable 2කේ එකක් දාන එකේ විශේෂ වාසිය මොකක්ද?....:confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    PJAb1Ys.jpg

    මචන් මගෙ බයික් එක මම ගන්නකොට Accelarator cable එක තනි cable එකක් තිබුනෙ. ඒ වුනාට ඔරිජිනල් එන්නෙ(Push, Pull) cable 2ක් නිසා බයික් එක හදන බාස් කිව්වෙ ඔරිජිනල් එකම දාගන්න එක හොදයි කියල. මගෙ එකේ දැන් තියෙන cable එක ප්‍රශ්නයක් නැහැ. හිර වෙන්නෙ නැතිව හොදට වැඩ කරනව cable 2කේ එකක් දාන එකේ විශේෂ වාසිය මොකක්ද?....:confused::confused:

    කේබල් දෙකම දාන්න.:yes: ඒක ආරක්ෂාවට එන්නේ මං දන්න විදියට. දන්න අය කියයි.:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    2ස්ට්‍රොක් බයික් එකක් තිබුනා එ‍කෙත් තිබුනා කේබල් 2ක්. මං හිතුවා එකක් 2t එකට. එකක් කාබ් එකට කියලා.. :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    2ස්ට්‍රොක් බයික් එකක් තිබුනා එ‍කෙත් තිබුනා කේබල් 2ක්. මං හිතුවා එකක් 2t එකට. එකක් කාබ් එකට කියලා.. :dull:

    එහෙම බයිකුත් තියනවා නේද?:yes:
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එහෙම බයිකුත් තියනවා නේද?:yes:
    :yes: මං ලග තිබුනා yamaha එකක්. ඒක 2 ස්ට්‍රොක් ඒකේ තිබුනේ එහෙමයි. කේබල් දෙක මැදදි කලු පාට හීනි පෙට්ටියකට සෙට් වෙනවා.. එතනිං එකතු වෙලා තනි කේබල් එක්ක විදිහට ඇක්ස්ලේටර් එකට එන්නෙ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: මං ලග තිබුනා yamaha එකක්. ඒක 2 ස්ට්‍රොක් ඒකේ තිබුනේ එහෙමයි. කේබල් දෙක මැදදි කලු පාට හීනි පෙට්ටියකට සෙට් වෙනවා.. එතනිං එකතු වෙලා තනි කේබල් එක්ක විදිහට ඇක්ස්ලේටර් එකට එන්නෙ

    ඔව් අපි ගාව තවම තියනවා එහෙම යමහා එකක් :yes: (mate 50)
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Single cable එක තිබුන කියල බයික් එකට අව්ලක් නැහැනෙ....?:confused: