Throttle clean එකෙන් පස්සේ සද්දේ
මචන්ලා කාර් එකේ පොඩි මිස් එකක් වගේ තිබිලා Throttle clean එකක් කරා..දැන් නිකන් වාහනේ හඬ වෙනස් වගේනේ..කාර් එකේ ඇතුලට ඉස්සර සද්දේ ලොකුවට ඇහුනේ නෑ..දැන් වාහනේ රේස් වෙද්දී air hose එකක් ගලවුනාම වගේ සද්දයක් එන්ජින් සද්දේ එක්ක ස්ටිර්යරින් එක යටින් ඇහෙනවා..මොකක් වෙන්න පුලුවන්ද බන් මේ කෙස් එක?