Thudarum (මලයාලම්) 2025 චිත්‍රපටය ❤️🧨

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ආයිත් කාලෙකට පස්සෙ මොහන්ලාල්ගේ මලයාලම්මය මලයාලමක් ඇවිත්. මේ වගේ කතා තේමාවලට හරියනම කෙනා ⁣ලලේ.

    Thudarum
    2025
    Imdb 8+
    MV5BZTI2OTg0MzgtOGJlMC00MWU2LTlkMDItYTAwNzhmOGIwOWRmXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    ත්‍රිලර් ඩ්‍රාමා කතාවක්.

    බෙන්සි (මෝහන්ලාල්) පහල මධ්‍යම පන්තියේ ජීවිතයක් ගෙවන ටැක්සි රියදුරෙක්. තම ප්‍රාණසම පරණ කාර් එකක් එලවගෙන දිවිසැරිය බලන්න ලස්සන ආකාරයට සතුටින් ඇදගෙන යනවා. ලස්සනට යන කතාව
    පෙරලෙන්න වැඩි වෙලාවක් යන්නේ නැ. නොසිතු ආකාරයේ ප්‍රශ්නයක්!

    ඉන්දියානු චිත්‍රපට ලොකේ තාත්තාගේ චරිතය කරන්න මොහන්ලාල් තරම් පොරක් නැ කියලා නැවත නැවතත් තහවුරු කරනවා.

    වෙලාවක් තිබ්බොත් බලන්න.
    1tamil එකේ ඇති.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,650
    30,855
    113
    අපායෙ දොරකඩ
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,096
    113
    ආයිත් කාලෙකට පස්සෙ මොහන්ලාල්ගේ මලයාලම්මය මලයාලමක් ඇවිත්. මේ වගේ කතා තේමාවලට හරියනම කෙනා ⁣ලලේ.

    Thudarum
    2025
    Imdb 8+
    MV5BZTI2OTg0MzgtOGJlMC00MWU2LTlkMDItYTAwNzhmOGIwOWRmXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    ත්‍රිලර් ඩ්‍රාමා කතාවක්.

    බෙන්සි (මෝහන්ලාල්) පහල මධ්‍යම පන්තියේ ජීවිතයක් ගෙවන ටැක්සි රියදුරෙක්. තම ප්‍රාණසම පරණ කාර් එකක් එලවගෙන දිවිසැරිය බලන්න ලස්සන ආකාරයට සතුටින් ඇදගෙන යනවා. ලස්සනට යන කතාව
    පෙරලෙන්න වැඩි වෙලාවක් යන්නේ නැ. නොසිතු ආකාරයේ ප්‍රශ්නයක්!

    ඉන්දියානු චිත්‍රපට ලොකේ තාත්තාගේ චරිතය කරන්න මොහන්ලාල් තරම් පොරක් නැ කියලා නැවත නැවතත් තහවුරු කරනවා.

    වෙලාවක් තිබ්බොත් බලන්න.
    1tamil එකේ ඇති.
    ඩොස්තර මහත්තයෝ, දැන් පාස්ට්පොර්ට් පොලිම් එහෙම නැතෙයි? 🤭 🤭