Thurstan college පැත්තට යන්න පුළුවන් බස් මොනවද

psenarath

Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    machanla, Thurstan college එකට යන්න පුළුවන් bus එක මොකක්ද ,, කෝච්චියේ ඇවිත් දෙමටගොඩ, මරදාන හෝ කොටුව බහින්න පුළුවන් ,
     
    • Like
    Reactions: NRTG and lapaman

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    138 kotuwen nagala තර්ස්ටන් එක ලඟින්ම බහින්න puluwan da
     
    • Like
    Reactions: NRTG

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,726
    8,444
    113
    කොයි බස් එකේ ගියත් රෝයල් එකේ ග්‍රවුන්ඩ් එක ලගින් බහින්න ඕන පාරක් තියෙනවා කැම්පස් එක ලගින් තර්ස්ටන් එක ලගට යන්න විනාඩි 5ක්‌වත් යන්නේ නෑ
     

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    138 ඇවිල්ලා, තර්ස්ටන් එක ලඟින්ම බහින්න පුළුවන් නේ !

    138 kotuwen nagala තර්ස්ටන් එක ලඟින්ම බහින්න puluwan da


    ඔතන පාර වන් වේ නේ
    කොටුව පැත්තට යන 138 තමයි තර්ස්ටන් එක ඉස්සරහින්ම යන්නෙ

    කොටුවෙ ඉඳන් යන ඒව රෝයල් එක පැත්තෙන් යන්නෙ
    කොටුවෙ ඉඳන් එනවා නං රෝයල් එක ලඟ බැහැලා අනෙක් පැත්තට පයින් යන්න ඕන නේද
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,865
    113
    Colombo, Sri Lanka
    ඔතන පාර වන් වේ නේ
    කොටුව පැත්තට යන 138 තමයි තර්ස්ටන් එක ඉස්සරහින්ම යන්නෙ

    කොටුවෙ ඉඳන් යන ඒව රෝයල් එක පැත්තෙන් යන්නෙ
    කොටුවෙ ඉඳන් එනවා නං රෝයල් එක ලඟ බැහැලා අනෙක් පැත්තට පයින් යන්න ඕන නේද
    YES :yes:
     
    • Like
    Reactions: dasith077

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,675
    125,334
    113
    දෙහිවල
    138 ඇවිල්ලා, තර්ස්ටන් එක ලඟින්ම බහින්න පුළුවන් නේ !
    කොටුවට යද්දි විතරක් එහෙම වෙන්නෙ..
    කොටුවෙන් එද්දි රොයල් එක පැත්තෙන් බස් එක යන්නෙ..
     
    • Like
    • Love
    Reactions: 1sam and NRTG

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොටුවට යද්දි විතරක් එහෙම වෙන්නෙ..
    කොටුවෙන් එද්දි රොයල් එක පැත්තෙන් බස් එක යන්නෙ..
    120/125/138 awilla racecourse bahala palayan colombo indan enwanm nattan thurstan eka gaawa raheema hotel eka gaawa bahapn nugegoda patten enwanm
     
    • Like
    Reactions: NRTG

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    thx machanla,, mama hithuwe 100 bus eken awith Alfred place eken bahala pain enna,, balamu lesi widiyak,, thx for the support
     
    • Like
    Reactions: NRTG

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    කොටුවට යද්දි විතරක් එහෙම වෙන්නෙ..
    කොටුවෙන් එද්දි රොයල් එක පැත්තෙන් බස් එක යන්නෙ..
    එහෙම යනවා කියලා දන්නේ අදයි.:shocked:
    මම අන්තිමට ලංකාවේ බස් එකක ගිහින් තියෙන්නේ 1989 දී වෙන්න ඕනෑ.:yes:
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    kotuwe indan enawa nam royal eka langin bahala rajakeeya mawathe pain enna ona.. dan thirstan eka lagin paara oneway..
    138, 120, 125 ona ekaka enna puluwan..
     
    • Like
    Reactions: NRTG and dasith077