machanla, Thurstan college එකට යන්න පුළුවන් bus එක මොකක්ද ,, කෝච්චියේ ඇවිත් දෙමටගොඩ, මරදාන හෝ කොටුව බහින්න පුළුවන් ,
138 ඇවිල්ලා, තර්ස්ටන් එක ලඟින්ම බහින්න පුළුවන් නේ !කොටුවෙන් නැගපන් 138 / 120 / 125 ඕන එකෙක..
නැගලා රොයල් එක ලහින් බැහැලා ඇවිදගෙන එන්න..
puluwan138 kotuwen nagala තර්ස්ටන් එක ලඟින්ම බහින්න puluwan da
138 ඇවිල්ලා, තර්ස්ටන් එක ලඟින්ම බහින්න පුළුවන් නේ !
138 kotuwen nagala තර්ස්ටන් එක ලඟින්ම බහින්න puluwan da
puluwan
YESඔතන පාර වන් වේ නේ
කොටුව පැත්තට යන 138 තමයි තර්ස්ටන් එක ඉස්සරහින්ම යන්නෙ
කොටුවෙ ඉඳන් යන ඒව රෝයල් එක පැත්තෙන් යන්නෙ
කොටුවෙ ඉඳන් එනවා නං රෝයල් එක ලඟ බැහැලා අනෙක් පැත්තට පයින් යන්න ඕන නේද

කොටුවට යද්දි විතරක් එහෙම වෙන්නෙ..138 ඇවිල්ලා, තර්ස්ටන් එක ලඟින්ම බහින්න පුළුවන් නේ !
120/125/138 awilla racecourse bahala palayan colombo indan enwanm nattan thurstan eka gaawa raheema hotel eka gaawa bahapn nugegoda patten enwanmකොටුවට යද්දි විතරක් එහෙම වෙන්නෙ..
කොටුවෙන් එද්දි රොයල් එක පැත්තෙන් බස් එක යන්නෙ..
එහෙම යනවා කියලා දන්නේ අදයි.කොටුවට යද්දි විතරක් එහෙම වෙන්නෙ..
කොටුවෙන් එද්දි රොයල් එක පැත්තෙන් බස් එක යන්නෙ..


dura wedithx machanla,, mama hithuwe 100 bus eken awith Alfred place eken bahala pain enna,, balamu lesi widiyak,, thx for the support