mulinma kale moratuwe Prince Of Wales eka,ita passe 2,3k kala.me para ape school eke 64 birthday eka wenuwen OBU eka meka kale,mulikawa meka kale school eke fund eka wenuwen.
nathuwa athal ganna neme.goda kalekin kattiyata set wennath meka hinda awasthawa labuna.mulama photo eke inne ape batch eke set ekak.
ubata meka kohoma penunath api adatath e school life ekata kamathi


. එතකොට හරිනේ. ඔවු බන් මු අපේ එස්කොටේ එකෙක්ගෙන් අම්බානක ගුඉ කපු එකෙක්ද කොහෙද. උබලා වගේ උන්ට අනුකම්ප කරන්නයි තයෙන්නේ ටෝය්යා

ඕකට හොද ලොයෙර්ස්ල 4-5 දෙනෙක් අල්ලලා ශ්රේෂටදිකරන්යේ නඩුවක් දන්න copyrights violate kara kiyala. ලොයෙර්ස්ල ට සල්ලි ආදී ශිෂ්‍ය සංගමෙන් ගෙවන්න පුලුවන්![]()
Back to school (copyright)


ඈදුම් වලට ගිය රෙදි වලින් අසරන ලමයින්ට ඈදුමක් මහලා දුන්නනම් ඔඉට වඩ වටිනවා
උඹලට රිදෙනවා නේද මේවා දකිනකොට...මමත් මේ ඉස්කෝලෙන් ලඟදි අධ්‍යාපනය ඉවර කරපු කෙනෙක්...අවුරුදු 13ක් ඉගෙන ගත්ත ඉස්කෝලෙට කවුරුහරි මොන හරි කියද්දී තරහ යනවා මචන් අපිටත්...අනිත් එවුන් මොනවා කරත් උඹේ ඇඟ කසනවද මේකේ අමාරුවෙන් ත්‍රෙඩ් දාන්න තරම්? උඹල වගේ අනුන්ගේ රෙද්දවල් හොයන එවුන් හින්ද තමයි මේ වගේ රටක් දියුණු වෙන්නෙත් නැත්තේ...වැඩක් නැ කතා කරලා...
මේ වගේ දෙයක් මුලින්ම කරේ වෙන ඉස්කෝලයක් තමයි..එක ඇත්ත..එහෙමයි කියල උන් එකට පේටන් එක ගත්තේවත් උන් කොපිරයිට් ගහගත්තෙවත් නැහැනේ...උඹ කියන විදියට ඉස්කෝල දෙකකට බිග් මැච් ගහන්නවත් බැහැනේ යකෝ...මුලින්ම බිග් මැච් ගහපු ඉස්කෝල දෙක ගහපු නිසා තමයි අනිත් ඉස්කෝලත් එකතුවෙලා බිග් මැච් ගහන්න පටන්ගත්තේ..මම මේ කිව්වේ ඉස්කෝල සම්බන්ධ කරලා උදාහරණයක් විටරයි...ලෝකේ හැමතැනම ස්වභාවය මේක තමයි...
මේ වැඩෙන් කාටවත් අවැඩක් වුනේ නැහැනේ (විශේෂයෙන් උඹට)....ඉතින් උඹ මේක ගැන වධ නොවී හිටපන්...
උඹ කොහොමත් ප්‍රසිද්ධ ඉස්කෝලෙකට ගිය එකෙක් නම් වෙන්න බැ....උඹ එහෙම ප්‍රසිද්ධ එකකට නොගිය එක ගැන මම අපහාස කරනවා නෙමෙයි...ලංකාවේ හැම ලමයම එකයි...හැම කෙනෙක්ටම ඉගෙන ගන්න අයිතියත් තියෙනවා හොද ඉස්කෝලෙකට ගිය එකෙක් අනිත් පොඩි ඉස්කෝලෙකට ගිය එකෙක්ව පාච්චල් කරන්නත් හොඳ නැහැ...ඒ වගේම පොඩි ඉස්කෝල වලට ගිය එකෙක් ලොකු ඉස්කෝල බල බල හුල්ලන්න ඕනෙත් නැහැ කොහෙත්ම..ලද දෙයින් සතුටු වෙලා ඉස්සරහට යන එකාට ඉස්කෝලේ බාදාවක් නෙමෙයි...මොලේ තියෙන එකා කොහේ හිටියත් උඩටම යනවා...
මචන් අනිත් එවුන්ගේ සතුට දැකල ඔහොම කෑගහල කුහක වෙන්න හදන්න එපා....



