Thurstan College-බැක් ටු ස්කූල් හෙන කොපිය

මේ වැඩේ ගැන මොකද &#352

  • හැමදාම කොපි තමා

    Votes: 60 56.6%
  • මුන් ඉස්කෝලේ ගිහින් නැහැ

    Votes: 17 16.0%
  • අලුත් වෙඩක් මේක ?

    Votes: 29 27.4%

  • Total voters
    106

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මම ඔය පාසලේ ගිහිපු කෙනෙක් නෙවි. එත් මේ දේ කියන්න තියෙනවා.
    කාටවත් වරදක් නැති අහිංසක සතුටක් ගන්නේ මේ වැඩෙන් ගන්නේ. මම ෆොටෝස් දැක්ක. ඉතින් එකේ වරද මොකද? අනිත් එක ගොබ්බයො කියල අපහස කරන්න එපා.
    ඔච්චර අමාරුනම් ඕකට patent/publication ගන්න :rofl::rofl::P. එතකොට හරිනේ.

    :yes::yes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,542
    16,336
    113
    මහින්ද බුවා ගිහින් තියෙන්නෙත් ඕකට නේහ්..
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    කොලඹ තියෙන ජරාම ඉස්කෝලෙ තමයි තර්ස්ටන්... කුඩ්ඩන්ගෙ, චන්ඩින්ගෙ, වල් පාදඩයන්ගෙ පුත්තු ඔක්කොම යන්නෙ ඕකට තමයි


    :rofl::rofl::rofl: Uba ape ewngen guti kawa neda??.. Oya panne balala mallen eliyata.. ubata me event eka gana neme awla tiyenne.. school ekath ekka.. :rofl::rofl::rofl:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    :rofl::rofl::rofl: Uba ape ewngen guti kawa neda??.. Oya panne balala mallen eliyata.. ubata me event eka gana neme awla tiyenne.. school ekath ekka.. :rofl::rofl::rofl:

    යාළුවා;16151893 said:
    ඌට තර්ස්ටන් එකේ සෙට් එකක් නෙලුවද දන්නෙ නෑ ඉස්කෝලෙ යන කාලෙ කෑලි කේස් එකකටවත්. :rolleyes:(ඕකට නන් මට උගෙන් අහගන්න වෙනවා හොඳවයින් :P)

    මටත් නිකන් හීනෙන් වගේ හිතුන ඕක :rofl::baffled:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    568
    113
    Hole
    ගොන් බුරුවෙක් තෝ..කුහකයා..
    !!තොට තියෙන්නේ පැහැදිලි කුහකකම..ගොන් බුරුවා..!!
     

    th-ar-in-du.-

    Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    ade toiyo danwath me thread 1 makala dapan.. eth ithin wadak wena ekak na. komath uba hath polema gagena iwarai.. :D fake ekakin wath waren mita passe :D
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    ane huke nannaneeee.... tomiya renawa maha pare kiyanne mewata tama.... rep kupuwata kamak nehe hutto mage.. owa moko salli wenne nene... api kiyanna tiyena de kelin kiyanawa.. mata hodatama sure uba kawada hari ape ungen kaala tiyenawa ambanakata... ubala wage sakkili wesige puthata gahanna one negitinna beri wenna...
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම නම් thurstan නෙවේ. ඒත් කොපියක් කියන්න එපා බන්. මේ වගේ දේවලුත් ස්කෝලයක තියෙන්න ඕනේ. school life එක තරම් ආතල් life එකක් ජීවිතේ කවදාවත් ගන්න බෑ.Thurstan OB එක පට්ටට කළා ඇ. මන් නම් කැමති මේ වගේ දේවල් හැම ස්කොලේකම වෙනවා නම්. වෙනත් විදියකින් හරි. අපේ පරණ සෙට් ආයේ සෙට් වෙන්න. :yes::yes:
     

    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    Image%252525202013-07-30%2525252013.jpeg
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔය අදහස ලංකාවේ මුලින්ම පටං ගත්තේ මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලය..
    ඊට පස්සේ කොළඹ එවුන් උන්ගේ වගේ කරා :dull:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඔය අදහස ලංකාවේ මුලින්ම පටං ගත්තේ මොරටුවේ වේල්ස් කුමර විද්‍යාලය..
    ඊට පස්සේ කොළඹ එවුන් උන්ගේ වගේ කරා :dull:

    oka mulma page eke dala thiyenawa ban,ape wage kare naha,eka hoda nisai kale,ethakota ban ubala big match gahanne nadda,mokada royal thora mulin gahuwe:rofl: