thuru.lk එකෙන් පැල ගත්ත අය ඉන්නවද ?

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඕක කරන එකා හෙන කාලෙ ඉදන් ඕක ගොඩදාන්න ට්‍රයි කරල අතඇරල දැම්ම. මට මතකයි ඇප්ස් පවා හදන් හෙන විකාරයක් කරා.
    :baffled::cautious:
     
    • Like
    Reactions: Solo Rider

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    XBQxQcO.png

    හැම තැනටම ගෙනද්දෙන්නෑ
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    උන් ගස් වලට දාන පෝර වල එහෙම කියනවා ඉස්සර කෝල් කරලා ඇහුවම
    හොඳ කට්ටියක් කරන්නෙ ඕක
    මමත් අරන් තියෙනවා පැළ වගයක්
     
    • Like
    Reactions: Ravana21

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    මම දන්න පරනකෙල්ලෙක් ඕක කරා..මට තේක්ක විකුනන්න හැදුව..තුරු ඉන්වෙස්මෙන්ට් ඕකෙ නම...මම දැන් නම සේවු කරන් ඉන්න්නේ තුරු නට් කියල..නට් කෑල්ල දැක්කහම වයිෆ් ආන්ස්වර් කරන් නෑ..සයුලනස් කරන්ව...කෝල් එකක් දෙන්න ඕනේ... :lol:
     
    • Dislike
    Reactions: gnilukshi

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    Yes, card eka gewala depark genath tiyanwa, aulak naa habayi podak ganan wadi

    payhere eka use karane ekanam podak wathe depak wage try karanna one , pay here error enawa card ekan gewankota

    unge podi lorry ekka ene buwath ok badu tika bala dila yanwa honda kolek
     
    • Like
    Reactions: Ravana21