එගොල්ලෝ ඇත්තටම පැල ගෙවල් වලට ගෙනල්ලා දෙනවද ?:confused:
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 May 21, 2021 #1 එගොල්ලෝ ඇත්තටම පැල ගෙවල් වලට ගෙනල්ලා දෙනවද ? Reactions: ieannet, hodakolla, castellain and 2 others
Tharusha_peiris Well-known member Jan 22, 2020 1,559 2,283 113 Titans May 21, 2021 #2 අදමයී ඇහුවෙ යාලු Reactions: hodakolla, castellain, Ravana21 and 2 others
virginboy27 Well-known member Nov 9, 2018 979 1,419 93 May 21, 2021 #3 ඕක කරන එකා හෙන කාලෙ ඉදන් ඕක ගොඩදාන්න ට්රයි කරල අතඇරල දැම්ම. මට මතකයි ඇප්ස් පවා හදන් හෙන විකාරයක් කරා. Reactions: hodakolla, castellain, charitha2011 and 1 other person
ඕක කරන එකා හෙන කාලෙ ඉදන් ඕක ගොඩදාන්න ට්රයි කරල අතඇරල දැම්ම. මට මතකයි ඇප්ස් පවා හදන් හෙන විකාරයක් කරා.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම May 21, 2021 #4 BUMPED ඕඩරේ දාලම බලපන් Reactions: hodakolla, castellain, Ravana21 and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,457 1 32,143 113 - උඩරට - May 21, 2021 #5 අදමයී ඇහුවෙ යාලු Reactions: hodakolla, Solo Rider, Tharusha_peiris and 2 others
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 May 21, 2021 #6 virginboy27 said: ඕක කරන එකා හෙන කාලෙ ඉදන් ඕක ගොඩදාන්න ට්රයි කරල අතඇරල දැම්ම. මට මතකයි ඇප්ස් පවා හදන් හෙන විකාරයක් කරා. Click to expand... Reactions: Solo Rider
virginboy27 said: ඕක කරන එකා හෙන කාලෙ ඉදන් ඕක ගොඩදාන්න ට්රයි කරල අතඇරල දැම්ම. මට මතකයි ඇප්ස් පවා හදන් හෙන විකාරයක් කරා. Click to expand...
A ashenudara Junior member Jul 26, 2009 49 29 18 May 21, 2021 #7 Ow. Cash on Delivery dala mama order kala. Gedarata genat dunna Reactions: Ravana21, Solo Rider and castellain
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,016 22,049 113 ගම මහනුවරයි May 21, 2021 #8 Nama hariyan na.. tharu kiyala dakke Reactions: Solo Rider
එළකිරි කොල්ලෙක් Well-known member Jul 6, 2012 10,690 2,911 113 May 22, 2021 #9 Oka Heminda ge neda? Dial eka oka charity type ekata karanne mama hithanne. Mokada minihata denata tiyena company positions plus investments walin oke tyena full capacity ekata wada profit ekak hambenawa. Ela dial ekak Reactions: gnilukshi
Oka Heminda ge neda? Dial eka oka charity type ekata karanne mama hithanne. Mokada minihata denata tiyena company positions plus investments walin oke tyena full capacity ekata wada profit ekak hambenawa. Ela dial ekak
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,437 36,357 113 මැදමහනුවර May 22, 2021 #10 හැම තැනටම ගෙනද්දෙන්නෑ
පුරවැසියා Well-known member Mar 4, 2012 2,032 4,638 113 May 22, 2021 #11 උන් ගස් වලට දාන පෝර වල එහෙම කියනවා ඉස්සර කෝල් කරලා ඇහුවම හොඳ කට්ටියක් කරන්නෙ ඕක මමත් අරන් තියෙනවා පැළ වගයක් Reactions: Ravana21
උන් ගස් වලට දාන පෝර වල එහෙම කියනවා ඉස්සර කෝල් කරලා ඇහුවම හොඳ කට්ටියක් කරන්නෙ ඕක මමත් අරන් තියෙනවා පැළ වගයක්
tinto brass Well-known member Dec 25, 2014 4,566 6,118 113 May 22, 2021 #12 මම දන්න පරනකෙල්ලෙක් ඕක කරා..මට තේක්ක විකුනන්න හැදුව..තුරු ඉන්වෙස්මෙන්ට් ඕකෙ නම...මම දැන් නම සේවු කරන් ඉන්න්නේ තුරු නට් කියල..නට් කෑල්ල දැක්කහම වයිෆ් ආන්ස්වර් කරන් නෑ..සයුලනස් කරන්ව...කෝල් එකක් දෙන්න ඕනේ... Reactions: gnilukshi
මම දන්න පරනකෙල්ලෙක් ඕක කරා..මට තේක්ක විකුනන්න හැදුව..තුරු ඉන්වෙස්මෙන්ට් ඕකෙ නම...මම දැන් නම සේවු කරන් ඉන්න්නේ තුරු නට් කියල..නට් කෑල්ල දැක්කහම වයිෆ් ආන්ස්වර් කරන් නෑ..සයුලනස් කරන්ව...කෝල් එකක් දෙන්න ඕනේ...
I ieannet Well-known member Oct 15, 2006 2,180 1,771 113 May 22, 2021 #15 Yes, card eka gewala depark genath tiyanwa, aulak naa habayi podak ganan wadi payhere eka use karane ekanam podak wathe depak wage try karanna one , pay here error enawa card ekan gewankota unge podi lorry ekka ene buwath ok badu tika bala dila yanwa honda kolek Reactions: Ravana21
Yes, card eka gewala depark genath tiyanwa, aulak naa habayi podak ganan wadi payhere eka use karane ekanam podak wathe depak wage try karanna one , pay here error enawa card ekan gewankota unge podi lorry ekka ene buwath ok badu tika bala dila yanwa honda kolek