tie matching help....!

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඔය කලිසමට shirt එක match වෙනවද? පාට දකින්නේ නැතුව match කරන්න අමරුයි. කලු කලිසමක්නම් match වෙනවා. ඔක්කොම plain colours ද?
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    සාමාන්‍යයෙන් ලා පාට කලිසම් ඇඳල තද පාට ෂර්ට් අඳින්නේ නැහැ. කාකි කලිසමට මැරූන් ෂර්ට් ඒක හරි යාවිද දන්නේ නැහැ, ඉතින් ඇඳල බලල තමයි තීරණය කරන්න ඕනෑ. :)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    සාමාන්‍යයෙන් ලා පාට කලිසම් ඇඳල තද පාට ෂර්ට් අඳින්නේ නැහැ. කාකි කලිසමට මැරූන් ෂර්ට් ඒක හරි යාවිද දන්නේ නැහැ, ඉතින් ඇඳල බලල තමයි තීරණය කරන්න ඕනෑ. :)

    ලා පාට කලිසමට තද ෂර්ට්, තද කලිසමට ලා පාට ෂර්ට් අඳිනවා බං. කාකි, අලුපාට කලිසමට ලාපාට, තද පාට ෂර්ට් එච්චරම අව්ලක් නැ...
    මේ thred එක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1740579
     
    ස්තුතියි.:)