Tik Tok Videos

harshana001

Active member
  • Mar 3, 2008
    738
    193
    43
    35
    හැමෝම කරනවනෙ ඉතිං ඕං මාත් පටන් ගත්ත පොඩියට චැනල් එකක්
    බලල කරල පුලාන් නම් කැමති නම් සප් එකක් දියන් බොක්කල
    ටාර්ගට් කරේ නම් යුරෝපියන් සහ ඉන්දියන් ඕඩියන්ස් එක
    ඒත් ලංකාවෙ එකෙකුගෙ දේ ඉස්සෙල්ල පෙන්නන්න ඕන ලංකාවෙ එවුන්ට

    සල්ලි බලාගෙන නෙවෙයි ආතල් එකට පටන් ගත්තෙ
    සප් එකක් දියන් පුලාන්නම්





    Subscribe Wisky|CN
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    6,947
    1
    791
    113
    සල්ලි බලාගෙන නෙවේ කියල කියන්න දෙයක් නෑ, කොහොමත් සල්ලි හම්බවෙන්නේ නෑ.
    අනුන්ගේ video එකතු කරලා හදන compilations වලට monetization enable කරන්නේ නෑ දැන් දන්න විදියට.


    Video එක හරියට දාන්න.
    YouTube tag එක ඇතුලෙ, ලින්ක් එකේ අන්තිම කොටස (2mXegkYEbCk) විතරක් paste කරන්න.


     
    Last edited: