dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    දැන් මේකේ tiktok කරන්නේ නැතුව හිට්යේ මම විතරද දන්නේ නැහැ එත් ඔන්න මමත් දාගත්තා මට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මන් ලග sound එකක් තියෙනවා එක 15 sec එකට වැඩ වැඩි 45 sec වගේ තියෙනවා දැන් මේකට video එකක් කරගන්න කොහොමද මම try කර 15 sec cut වෙනවා speed කරලා record කරොත් හරි යන්නේ නැහැ වගේ slow song එකක් තියෙන්නේ