tiktok කෙල්ලොන්ගේ background ගෙවල්

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Kella lassana nam. Kotata adinawa nam. Sexy video danawa nam eki tiktok eken hambakaragani. Kaluthara 19 podi kellek civic aluth model ekak gaththa tiktok eken hambakarala.live walin hodata hoyanawa. Rata Inna un gift ewanawa ekita
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    කෙල්ලෙක්ට දුප්පත්කමයි + ලස්සනයි දෙකම ලන්කාවෙ එකම ගානට මාකට් කරන්න පුලුවන් .. හොදට ගෙවල් තියෙන කෙල්ලොත් පැල් වගේ තියෙන බැක්ග්‍රව්න්ඩ් වලට ඇවිත් ටික්ටොක් දාන්නේ ඒකයි...​

    මන් ගාමන්ට් එකේ වැඩ අපි දුප්පත් ඉතින් ... වගේ වදනක් දාල කෙල්ලෙක්ගෙ පොටො එකක් දාල බලපන් කොහොමද රීච් වෙන්නෙ කියල ෆෙස්බුක් උනත් ටික්ටොක් උනත් ඒම තමයි​

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,619
    22,762
    113
    අම්බකිස්ස
    හැම එකාම දොස්තර වුනාම ට්‍රොලිය තල්ලු කරන්නේ කවුද යකෝ...දුප්පත් වුනුත් ඉන්න ඕනි..උබ දියුණු වෙන්න වැඩ කරපන්
     
    • Love
    Reactions: kasun090354t

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,850
    18,701
    113
    Kella lassana nam. Kotata adinawa nam. Sexy video danawa nam eki tiktok eken hambakaragani. Kaluthara 19 podi kellek civic aluth model ekak gaththa tiktok eken hambakarala.live walin hodata hoyanawa. Rata Inna un gift ewanawa ekita
    උන්ට ඉන්කම් ටැක්ස් සීන් නැද්ද බං? එහෙම වාහන ගත්තම?
     
    • Like
    Reactions: kandahar

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113
    Kella lassana nam. Kotata adinawa nam. Sexy video danawa nam eki tiktok eken hambakaragani. Kaluthara 19 podi kellek civic aluth model ekak gaththa tiktok eken hambakarala.live walin hodata hoyanawa. Rata Inna un gift ewanawa ekita
    Kauda?

    උන්ට ඉන්කම් ටැක්ස් සීන් නැද්ද බං? එහෙම වාහන ගත්තම?
    Foreign income walata income tax wadin nane
    ------ Post added on Sep 9, 2022 at 8:21 PM
     
    • Sad
    Reactions: Tricle_Buwa

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
    Colombo thalawathugoda wage pol athu maduwak unath kmk ña land eka wikunala gaaniwa divorce karanawa
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Kella lassana nam. Kotata adinawa nam. Sexy video danawa nam eki tiktok eken hambakaragani. Kaluthara 19 podi kellek civic aluth model ekak gaththa tiktok eken hambakarala.live walin hodata hoyanawa. Rata Inna un gift ewanawa ekita
    Ara thulangi kiyala hitapu kellath hondata hamba karaa ads walin

    Tiktok ekan hoyanna puluwan. Anith marketing walata hondatama platform ekake tiktok
     
    • Like
    Reactions: Tricle_Buwa

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,336
    8,697
    113
    ඌ පටන් ගත්තේ ලොවක් දිනන business එකක් බන්
    මේ හු$#%$%$ කරන්නේ සින්දු වලට ඇඹරෙන එක

    @helplesser

    JINX_XNIJ

    "ලොවක් දිනන business" kiyala patan gaddi danne nane ban. hari yannath puluwan kelawennath puluwan.
    anika unge samahara concept wena company walin(Xerox) gatta ewa.

    අර හිරු එකට එහෙම tiktok එවන කෙල්ලොන්ගේ මම දැකපු ලක්ෂණයක් තමයි background එකේ උන්ගේ ගෙවල් බොහෝවිට චාටර්

    tiktok එකේ ඉන්න්නවා මිසක්දියුනක් ගැනවත් හිතන්නේ නැහැ කියන එකයි conclusion එක
    social media platform compete කරන්නෙ මිනිස්සුන්ගෙ attention එකට. (attention economy කියන එක search කරලා බලන්න. )
    ඉතින් social media platform වල බලපොරොත්තුවම ඉතින් සල්ලි නැති, ගොඩක් ටෙක්නිකල් දන්නෙ නැති උන්ටත් content හදන්න chance එකක් දෙන එක. user count එක වැඩි වෙනවා, එතකොට attention එක වැඩි වෙනවා.
    ------ Post added on Sep 10, 2022 at 12:03 AM