Tiktok වෙනුවෙන් ජිවිතේ පුදන මිනිස්සු!

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg

    ඉන්දියාවේ උන් මාර වැඩ කරන්නේ Tiktok ප්‍රසිද්ධ වෙන්න. සිහියක් තියෙන බල්ලෙක් වත් පනිනවද ඔහොම ට්‍රක් එකක් ඉස්සරහට. ට්‍රක් කාරයට පේන්න නැතුව ඇති මූ එක පාරමා පනිනවානේ. ඒ අතින් බලද්දී ලංකාවේ Tiktok හොඳයි.​
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    Dumb Ways To Die Thumbs Up GIF by MOODMAN
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අම්මෝ මුන් නම් පුදුම පිස්සෝ ටිකක් දැන් ඉතින් මුළු ජිවිත කාලෙම කොර ගහපන්කෝ :baffled:
    උන් විතරක් නෙවේනෙ අමාරුවේ වැටෙන්නේ. අහක යන ට්‍රක් driver නිකං අමාරුවේ වැටෙනවා. අම්මලා තාත්තලා අමාරුවේ වැටෙනවා.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තව තියෙනවා ටයර් වල දාලා kenya වල හොරු පණ පිටින් පුච්චන ඒවා. ඒවා දාන්නම් 2025 ලපය ආවම.
    තෝ කොහෙන්ද ඕවා හොයාගන්නෙ, ලින්ක් ඉන්බොක්ස් දාපන්කො

    tiktok eke views walata salli labenawada ban youtube wage?
    Ow, views 1000ta dollar ekak. Thawa oke live walin coins , like walin salli hambenwa
    Eth oyawayse un owa karanne awadane ganna
    ------ Post added on Oct 10, 2023 at 7:58 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    උන් විතරක් නෙවේනෙ අමාරුවේ වැටෙන්නේ. අහක යන ට්‍රක් driver නිකං අමාරුවේ වැටෙනවා. අම්මලා තාත්තලා අමාරුවේ වැටෙනවා.
    ව් වෙන තැනක් උනානම් අර අහක ඉන්න ට්‍රක් ඩයිවර් ගුටි කන්නත් තිබුනා හප්පපු එකට :baffled:
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    තෝ කොහෙන්ද ඕවා හොයාගන්නෙ, ලින්ක් ඉන්බොක්ස් දාපන්කො

    Ow, views 1000ta dollar ekak. Thawa oke live walin coins , like walin salli hambenwa
    Eth oyawayse un owa karanne awadane ganna
    ------ Post added on Oct 10, 2023 at 7:58 PM
    Site nam godak thiyenawa bn ehen mehen search karala Hoya ganna one. Deepweb eke thama hondama gore thiyenne. Habai mewa balanna epa. Addict wenawa. Loku manasika prashna Enna puluwan murder videos ehema Balala. Mama gore baluwe SA gana report ekak hadanna thibba nisa. Choice eka umbe deepgoretube (dot )site eken thama mama gatte. Thawa athi 100ganak. Anika suicide, terrorism, murder, war wage video kohewath upload karanna epa illegal.
     
    • Love
    • Like
    Reactions: asanka+++ and NRTG

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113

    ඉන්දියාවේ උන් මාර වැඩ කරන්නේ Tiktok ප්‍රසිද්ධ වෙන්න. සිහියක් තියෙන බල්ලෙක් වත් පනිනවද ඔහොම ට්‍රක් එකක් ඉස්සරහට. ට්‍රක් කාරයට පේන්න නැතුව ඇති මූ එක පාරමා පනිනවානේ. ඒ අතින් බලද්දී ලංකාවේ Tiktok හොඳයි.​

    Indiawe koheda bn TIKTOK? mongalda?
     
    • Wow
    Reactions: NRTG