Tiktok culture

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    elakiri only. 2000 ta kalin naaki api :P

    habai tiktok app eka thiyenawa phone eke. videos okkoma interract karala thiyenne foreign kaali walata nisa lankawe ewwa enne naha.
    poddak motivate wenawa suddiyo dethundenek ge video deka thunak baluwahama hondata body shape thiyana, thawa me wage kello set karaganna puluwan kiyala GYM eka paththata yanna kalin ekak dekak balala yanawa :P
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    මන් නම් හැමදාම බේරෙ ලේක් එක ගාව ටික්ටොක් පහක් විතර කරනවා අපේ සෙට් එකත් එක්ක නැත්තන් මගේ යාලුවො ටික තරහ වෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    මන් නම් හැමදාම බේරෙ ලේක් එක ගාව ටික්ටොක් පහක් විතර කරනවා අපේ සෙට් එකත් එක්ක නැත්තන් මගේ යාලුවො ටික තරහ වෙනවා
    :lol:
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    මම 90 දශකේ මුල් කාලේ එකෙක්. ටික් ටොක් පේන්න බෑ. ජෙනරේශන් ගැප් එකද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,831
    66,370
    113
    මම 90 දශකේ මුල් කාලේ එකෙක්. ටික් ටොක් පේන්න බෑ. ජෙනරේශන් ගැප් එකද?
    Matanan e vibe eka terum gannama be.ubala 90s welath berida
     
    alex007

    Well-known member
  • May 17, 2007
    811
    1,669
    93
    Matanan e vibe eka terum gannama be.ubala 90s welath berida

    Man hithanne api dan inne meke third and fourth blocks wala middle eke

    1639110797321.png