oke thiynne damage wechcha , batch wenas wechcha...බැලුම්මහර lanka tile wholesale යන්න සැහෙන අඩුවට ගන්න පුලුවන්
හපෝ... ජරාවල් තියෙන්නෙ...rocell or lanka tile ගනින්...කොළඹනං දන්නෙ නෑ.
කඳාන ශාන්ති එකේ බලන්න.
Shanthi Stores
26 Negombo Rd, Kandana
0112 234 083
https://maps.app.goo.gl/bCBHyFgdWumLE79p8