Tile අඩුවට

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    මචං, කොළඹ අවට Tile අඩුවට ගන්න තැනක් දන්නවද ?
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    බැලුම්මහර lanka tile wholesale යන්න සැහෙන අඩුවට ගන්න පුලුවන්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    අඩුවට?
    එහෙනම් අයිත් ගෙන්නන්න දේනකන් ඉන්න.
    ලන්කාවෙ එව 15%+ වෑඩිඋනා නොවෙම්බර් ඉදන්.

    ලන්කා, රොසෙල් 20% හෑම්දාම තියනව. නෑත්නම් 2න්ඩ් කොලිටි 50% අඩුනේ
    උන්ගෙ බලලා ඔනෙමනම් නාවල පලයන්.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,626
    16,845
    113
    Nawala yana rke therumak na ban umba rocell or lankatiles gannawanan

    lankatiles warehouse ekakata giyanan aduwata ganna puluwan

    dan nan sale iwara athip
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    ඔයඅඩුවට ගන්නඒවැයි කොලිිිිටි හොදද? පැට්‍රි ෆොල්ට් නෙවේද?