Time based packages

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    ලංකාවෙ තියෙන ලාබම time based internet packages මොනවාද මන්නම් පාවිච්චි කරලා තියෙන්නේ dialog hutch විතරයි මේ දෙකෙන් ඩයලොග් ලගෙ පැකේජ් එක එකනම් download කරන්න සුපිරි ස්පීඩ් එක හොදට තියෙන නිසා පැය දෙකට GB හතක්-අටක් download කරගන්න පුලුවන් hutch එකෙන්නම් download කරන්න අමාරුයි හැබැයි browsing වලට හොඳයි රුපියල් 70ට පැය දහයක් unlimited ඉන්ටනෙට් යන්න පුළුවන් (1am to 6pm)ස්පීඩ් එක නම් අඩුයි

    Dialog kbb 20 - 30 minutes
    Dialog kbb 50 - 2 hours
    Dilog kbb 100 - 4 hours (speed limited)

    Hutch (1am to 6pm meka double hambenawa)

    slider-1024x400.jpg
     
    Last edited:
    • Like
    Reactions: Darkline

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,232
    113
    colombo
    මොබිටෙල් 4gb අහු වෙනවා නම් පට්ට වාසියි මගෙ යාළුවෙක් පැය 3ට 35-40 ජීබී වගේ බානවා
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    Masetama unlimited 850 i :shocked:

    Munge site aka wisthara na ne bn packages gana app aka gana wiathari thiyenne

    Mamath hatiyatama danne ne ban. Ape akka oka dagena hitiya gedara giyama me para. Dialog 4g eke data mafi kiyala etisalat ekak aran. Unlimited wage thamai eya youtube hitiya hatiyata nam. Poddak hoyala balapan machan. Gana nam masetama 850 thamai gb ganak dala thibbe ne time based kiyala thibbe. Unlimited wage thamai.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Mobitel and dialog best.

    Its very speed.

    Hutch also have.. but they are very slow network
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    නිසා පැය දෙකට GB හතක්-අටක් download කරගන්න පුලුවන්

    machn umbe dongle1 mokada ?
    wistra daapan apatath
     

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මොබිටෙල් 4gb අහු වෙනවා නම් පට්ට වාසියි මගෙ යාළුවෙක් පැය 3ට 35-40 ජීබී වගේ බානවා

    අම්මෝ ඒ කියන්නේ.... :shocked:
    පැයට ~ 35/3 => 11.7GB
    ස්පීඩ් එක => (11.7 * 1024) / 3600 => 3.328 MB / s => 26.624 Mb /s average :shocked:
    පට්ට නේ... :shocked: :shocked:
    මම ඩයලොග් පැය 2 පැකේජ් එකෙන් උපරිම 12-13GB වගේ බාලා තියනවා.