Time based packages

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,724
    5,210
    113
    අපේ ගෙදර
    Dialog :- Hi XXXX, danata pawathina time base packages ada dina (24th Jul) madyama rathtriyen awalangu wana athara , july 25 wana dina sita nawa packages hadunwa denu lebe.
    Ema details apa wisin apage website eka osse july 25 wana dina publish karanu atha.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    මෙතන මට හිතෙන විදියට තියෙන අවුල තමයි ඩයලොග් ලගෙ 4G sim වලට time base packages දෙන්න නැහැනේ ඒක නිසා සමහර අය සිම් එක 4G කර ගන්නේ නෑ බොහෝ දුරට 4G Sim වලත් වැඩ කරන time based packages ටිකක් ඒවි[/SIZE]
     
    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    Dialog :- Hi XXXX, danata pawathina time base packages ada dina (24th Jul) madyama rathtriyen awalangu wana athara , july 25 wana dina sita nawa packages hadunwa denu lebe.
    Ema details apa wisin apage website eka osse july 25 wana dina publish karanu atha.

    :no::no::angry::angry::sorry::no::no:

    unlimited packages den ne ban :angry::angry::angry:

    https://www.dialog.lk/time-based-packages/

    Package Details
    Internet Browsing Time 4 hours
    Validity Period 4 hours
    Speed Limit-1 (speed drops up to 512 kbps)

    :angry::angry::angry::angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,831
    9,191
    113
    එක තැනක නෑ
    මෙතන මට හිතෙන විදියට තියෙන අවුල තමයි ඩයලොග් ලගෙ 4G sim වලට time base packages දෙන්න නැහැනේ ඒක නිසා සමහර අය සිම් එක 4G කර ගන්නේ නෑ බොහෝ දුරට 4G Sim වලත් වැඩ කරන time based packages ටිකක් ඒවි[/SIZE]

    mama 4G sim ekata time based pkg eka na kiyala danne nathuwa 4G walata maru una. passe eka danagena unta kiyala apahu 3G walata maru una.
    eda indala net weda karanne ne signal drop wenawa.
    apahu 4G walata maru una.
    mun hithala meka kare :angry: