Time not correct

imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    ඇයි එලකිරි එකේ දාන thread, post වල වෙලාව වැරදි.
    මට වෙලාව පැයක් විතර වැඩියෙන් පෙන්නනවා.
    අනිත් අයටත් වෙලාව වැරදියටද පේන්නෙ.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    හැමෝටම ඔය අවුල තියෙනවා මාස 2ක විතර ඉඳලා... එක්කෙනෙක් ත්‍රෙඩ් එකකුත් පටන් ගත්තා ඔය සීන් එක ගැන... :)