Tin අංකයට මොකද බන් උනේ?

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඒක කල් ගියාද? අවලංගු උනාද?

    ගෙදරට ලියුම් ආපු උන් එහෙම ඒක හැදුවෙ නතූව හිටියොත් අවුල්ද?
     
    • Haha
    Reactions: Kamal1996

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ඒක කල් ගියාද? අවලංගු උනාද?

    ගෙදරට ලියුම් ආපු උන් එහෙම ඒක හැදුවෙ නතූව හිටියොත් අවුල්ද?
    Tin eka malakada kala, eke hilak
    Lol
     
    • Like
    Reactions: Flappybird

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මමනම් Online හැදුවා මට දවස් දෙකෙන් හම්බුනා
    හිත හිත ඉන්නේ නැතුව හදා ගනින් Online
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    dan uba badu gewanna ooneda ethakota? Hadapu nathi unuth innawane
    මට දැන් බදු ගෙවන්න තරම ආදායමක් නෑ... ඒ හින්දා ගෙවන්න ඕනි නෑ...

    කලින් බදු ගෙව්ව... මාසේ පඩියට... ඒ හින්දා වෙන්න ඇති උන්ම හදලා ඒවන්න ඇත්තේ...
     
    • Like
    Reactions: Flappybird

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    තාවකාලිකව කලුරිය කලා.ඡන්දේ ඉවර උනා ම පණ එන්නත් පුලුවන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    ඒක කල් ගියාද? අවලංගු උනාද?

    ගෙදරට ලියුම් ආපු උන් එහෙම ඒක හැදුවෙ නතූව හිටියොත් අවුල්ද?
    ලියුම ආවා. වට පුපේ රහස් පදයකුත් ආවා ජීමේලයෙන්.
    හැදුවේ නැහැ. ආදායමකුත් නෑ.