TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න

maticat

Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    උබ ජොබ් එකක් කරනවද? PAYE ගෙවනවනම් office එකෙන් උබ already registered . PAYE ගෙවනවනම් ආයේ Income Tax එකක් නැ .
    සැලරි එක උඹේ එකම ඉන්කම් සෝස් එක නම් විතරයි, අනික දැන් තියෙන්නෙ Advance Personal Income Tax (APIT) PAYEනෙවේ

    තවදෙයක් කැපුව පලියටම උඹ රෙජිස්ටර් නෑ සේවායෝජකයට පැවරිලා තියන වගකීමට අනුව ඌ උඹට ගෙවන විදියට (පඩි/බෝනස්/ඉන්සුවරන්ස්) ටැක්ස් කපලා සල්ලි යැව්වම ඒවා holding/collection account එකකට යනවා විතරයි මට තේරෙන්නෙ, තනි තනි පුද්ගලයා තමන්ට අදාල ටැක්ස් ගෙව්වා වෙන්නෙ තමන්ටම TIN හදලා tax file කලාට පස්සෙ. එතකොට තමයි අර holding/collection account එකේ තිබ්බ ගෙවුන මුදල individual අදාල TIN එකෙන් ගෙවුන විදියට records update වෙන්නෙ

    මට වඩා දන්න අය මේ ගැන කියයි, මම දැනට තේරුම් ගත්ත විදිය
     
    Last edited:

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    TIN ekak aran tax gewahalla ban. Rata hadanna Galleface awata witharak madi. Hariyata chande daanna oni, tax gewanna oni, government gon athal denawanan paarata enna oni.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    උබ ජොබ් එකක් කරනවද? PAYE ගෙවනවනම් office එකෙන් උබ already registered . PAYE ගෙවනවනම් ආයේ Income Tax එකක් නැ .
    job mokuth ne bn, car ekai, lagadi land ekak transfer una mage namata. deken ekakin yanna aththe.