TIN එකට බලෙන් දාපු උන් Check කරගන්න පුලුවන්. form එකේ ID නො එක enter කරාම පෙන්නනවා 
එකෙම පහල spouse ගේ details දෙන එකේ ID නො එක enter කලාම TIN නෝ එකත් පෙන්නනවා කියපන්කො,
ලියුමක්වත් ආවේ නෑ
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader

එකෙම පහල spouse ගේ details දෙන එකේ ID නො එක enter කලාම TIN නෝ එකත් පෙන්නනවා කියපන්කො,
ලියුමක්වත් ආවේ නෑhttps://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
Last edited: