වාහන, ඉඩම්, බිස්නස් තියෙන අයට දැනටමත් TIN එක හදලා තියෙන්නෙ. ඒක බලන්න පුළුවන්. අනිත් අයටත් දැනටම හදාගෙන යනවලු රනිල් බොස්. 
මේ ලින්ක් එකට යන්න. මොකුත් ෆිල් කරන්න ඕනේ නෑ.
https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader
INDIVIDUAL LOCAL සිලෙක්ට් කරන්න.
පහල තියෙනවා FAMILY INFORMATION කියලා.
ඒකේ NIC of spouse එකට ID නම්බර් එක දාන්න. ඊට පස්සෙ Married එකට Tic එකක් දාන්න. රෙජිස්ටර් කරලා නම් TIN නම්බර් එක පෙන්නනවා එතකොට.

ehenamtika dawasak yaddi ithuru tikath add wei