yap not working nowනම නං පෙන්නනවා.
ටින් නම්බර් එකක් පෙන්නන්නේ නෑ.
ගෙදර තව කෙනෙක්ගේ NIC ගැහුවත් එහෙම්ම තමයි.
ඇයි දන්නේ නෑ නේද ඒ
IRD eka TIN Balana eke fix karala wage
meken baluwe
den not showing
https://eservices.ird.gov.lk/Registration/TPRCommon/GetSpouseDataByID?NIC=YOURNIC&TIN
YOURNIC kiyana thenata NIC number eka danna