1. මචං, හිතන්න මට FD එකක් තියනවා අ. 3කින් matured වෙන. මට කිසිම income එකක් FD එක නිසා මුල් අවුරුදු 2කේ එන්නේ නෑ නේ. එතකොට අවසාන අවුරුද්දේ interest නිසා ඒ අවුරුද්දේ income එක වැඩිවුනහම ඒ අවුරුද්දේ විතරද FD interest income එකට tax වෙන්නේ ?1. ඔයගෙන් ඒක දැනටමත් අඩු කරලා නේ තියෙන්නෙ. ඒක නිසා T10 එකත් එක්ක රිටන් එක දාන්න. ඒක මහලොකු දෙයක් නෙමෙයි.
2. ඔව් හැබැයි ඒවා ඕකේ දාන්න එපා.
3. ඔව් පුලුවන්.
3. ඒ උනාට ඒක IIT එකට අහු වෙනවා නෙ. උගේ අවුරුද්දෙ ඉන්කම් එක සැලරි එකට අමතරව පොලියෙන් ලැබෙන ආදායම්ත් ඇතුල් වෙනවා නේ.
------ Post added on May 4, 2025 at 3:13 PM
සරලයි . අවුරුද්දට අදාල taxable income එක හදාගන්න , එකට අනුව ගෙවන්න ඕනේ tax එක calculate කරගන්න1. මචං, හිතන්න මට FD එකක් තියනවා අ. 3කින් matured වෙන. මට කිසිම income එකක් FD එක නිසා මුල් අවුරුදු 2කේ එන්නේ නෑ නේ. එතකොට අවසාන අවුරුද්දේ interest නිසා ඒ අවුරුද්දේ income එක වැඩිවුනහම ඒ අවුරුද්දේ විතරද FD interest income එකට tax වෙන්නේ ?
2. FD interest එකට WHT 10% වැදුනට පස්සේ, එම income එක නිසා ඉන්න tax band එකෙන් උඩ tax බෑන්ඩ් එකකට set වුනොත් ඒ කටත් ආයේ tax ගෙවන්න ඕනෙද ?
3. automatically තමන්ගේ FD එකක් IIT profile එකට add වෙලා තියනවනම් අපට ඒක remove කරන්න පුලුවන්ද ?
1. ඔව් උබට Intrest eka set wena year එකට අදාල අවුරුද්දෙ ඉන්කම් එකක් විදිහට තමා ඒක ඇඩ් වෙන්නේ.1. මචං, හිතන්න මට FD එකක් තියනවා අ. 3කින් matured වෙන. මට කිසිම income එකක් FD එක නිසා මුල් අවුරුදු 2කේ එන්නේ නෑ නේ. එතකොට අවසාන අවුරුද්දේ interest නිසා ඒ අවුරුද්දේ income එක වැඩිවුනහම ඒ අවුරුද්දේ විතරද FD interest income එකට tax වෙන්නේ ?
2. FD interest එකට WHT 10% වැදුනට පස්සේ, එම income එක නිසා ඉන්න tax band එකෙන් උඩ tax බෑන්ඩ් එකකට set වුනොත් ඒ කටත් ආයේ tax ගෙවන්න ඕනෙද ?
3. automatically තමන්ගේ FD එකක් IIT profile එකට add වෙලා තියනවනම් අපට ඒක remove කරන්න පුලුවන්ද
3 edit remove ඕනේ එකක් කරන්න පුලුවන් බන්1. ඔව් උබට Intrest eka set wena year එකට අදාල අවුරුද්දෙ ඉන්කම් එකක් විදිහට තමා ඒක ඇඩ් වෙන්නේ.
2. ඔව් ගෙවන්න ඕනේ පොතේ හැරියට. හිතපන් උබේ FD එක ලින්ක් වෙලා නෑ කියලා. උබ බලෙන් ඕක ගෙවන්න යන්න එපා. හැබැයි කොහෙන්හරි උබට ඒක ලින්ක් වෙලා තිබුනොත් ගෙවන්න වෙනවා. උන් එතකොට උබ ගෙවන්න ඕන ගානත් දාලා ගෙදරට ස්ලිප් එකක් එවනවා. ටැක්ස් කරන එකෙක් ගෙන් සපොට් එකක් ගනින් ඒ වෙලාවට.
3.මන් දන්න විදිහට බැහැ. එතන පෙන්නනේ. නම්බර් එකක්. හිතපන් උබේ BOC එකවුන්ට් එකක් තියෙනවා කියලා. එතකොට BOC එකේ TIN එක තමා උබට පෙන්නනේ. උන් මෙච්චර ගානක් WHT විදිහට කපා ගත්තා කියලා. උබට බෑන්ක් එකෙන් WHT certificate එක ගන්න පුලුවන්.
ජිවත් වෙන විදිහ අදාල නෑ , තියෙන income එක තමා අදාල වෙන්නේ. income එකක් විදිහට තියෙන්නේ පොලිය විතරයි නම් මේ අවුරුද්දේ ඉදන් 10% ක් කෙපෙනවා . කලින් 5% ක් කැපුන .පොලියෙන් විතරක් ජීවත් වෙන කෙනෙක්ට වාර්ෂික පොලි අදායම ලක්ෂ 30 නම් income tax කොහොමද? WHT tax කොහොමද? දෙකෙන්ම කැපෙනවද?
එකත් IRD office එකෙන්ද ඉල්ල ගන්න ඕනේ? Thanks bro හොඳ වෙලාවට කිව්වේ මම හෙට යන්න ඉන්නේ ඔය වැඩේටIRD web එකට ලොග් වෙන්න PIN (password ) එක ඕනේ
Eka Hari math line eke 15 minutes wage htiyacall නම් මලාට answer කරන්නේ නෑ .IRD එකට ගිහින් TIN certificate එකයි PIN එකයි ගනින්
owඑකත් IRD office එකෙන්ද ඉල්ල ගන්න ඕනේ? Thanks bro හොඳ වෙලාවට කිව්වේ මම හෙට යන්න ඉන්නේ ඔය වැඩේට![]()
විස්තර ටික දැනගෙන අලුත් ත්‍රෙඩ් එකක් දාන්න.එකත් IRD office එකෙන්ද ඉල්ල ගන්න ඕනේ? Thanks bro හොඳ වෙලාවට කිව්වේ මම හෙට යන්න ඉන්නේ ඔය වැඩේට![]()
හැබැයි හැම බැංකුවෙම තියන FD auto ලින්ක් වෙන්නෙත් නෑ නේද ?3 edit remove ඕනේ එකක් කරන්න පුලුවන් බන්
තමන් තමන්ට අවංක වෙලා ඇත්ත numbers දාපල්ලා , tax එකත් ගෙවල නිකන් පෝරියල් කන්න ඕනේ නෑනේ![]()
කරලා නැති අයව ආන්ඩුවෙන් රෙජිස්ට්‍රේශන් කරවනවා . පාස්වර්ඩ් ලියුමකින් එවනවා ටික ටිකමොකද කරන්නේ මචන් මෙහෙම උනාම? මම ඕකේ register වෙලාම නෑ කලින්, වැරදිලා කවුරුහරි මගේ nic එක දාලා register කරලද![]()
සමහර ඒවා ලින්ක් වෙනවා , සමහර ඒවා නෑහැබැයි හැම බැංකුවෙම තියන FD auto ලින්ක් වෙන්නෙත් නෑ නේද ?
නම නං පෙන්නනවා.https://eservices.ird.gov.lk/registration/tinregistration/showrequestheader
ඔන්න ඔය උද තියන link එකට ගිහින් INDIVIDUAL LOCAL කියන එක select කරපන්.
ඊට පස්සේ මැද හරියට වෙන්න තියනවා NIC of spouse කියල. එකේ උබේ ID number එක දීලා tab එක ගහපන්.
උබට TIN number එකක් තියනවනම් එතකොට TIN No. of spouse කියන එකේ පෙන්නනවා.
idapan balannaනම නං පෙන්නනවා.
ටින් නම්බර් එකක් පෙන්නන්නේ නෑ.
ගෙදර තව කෙනෙක්ගේ NIC ගැහුවත් එහෙම්ම තමයි.
ඇයි දන්නේ නෑ නේද ඒ