XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ykCt1SD.jpg

    pEy7rzl.jpg

    මේක එවලා තියෙන්නේ මගේ නමට බිස්නස් එකක නමකට නෙවේ. . මගේ පරන බිස්නස් එක වහලා තියෙන්නේ. . අලුත් එකක් රෙජිස්ටර් කලා ඒකට තාම මාසයක් වත් නෑ. .

    කිරියේ TIN ඕපන් කරපු අය ඇතිනේ. .

    මට TIN එකක් ඕපන් කරලද?

    මේක පුරවන විදිය දන්නවද?

    වහපු බිස්නස් එකේ විස්තර මේකට දාලා වැඩක් නෑනේ. . අලුත් එකට නම් TIN එකක් ඕන වෙනවා ඒක පොඩි ආනයන, අපනයන වැඩක්. . ඒකේ විස්තර මේකට දාන්න විදියක් නෑ මන් තාම බිස්නස් එක රෙජිස්ටර් කරා විතරයි තාම කිසිම ගනුදෙනුවක් කරලා නෑ. . ඒ නිසා මොකක්ද මන් මේකට දාන්න ඕනේ?

    මේක සම්පූර්න කරලා යවන්න කොච්චර කාලයක් තියෙනවද?

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1- ඕක තමා ඇරියේ නැද්ද? 15 දෙන්න තිබ්බේ. පහු උනොත් මුළු ටක්ස් එක මත 50% දඩයක්, එක මතක තිය ගනින් කුකුලෝ.
    2-උබ බිස්නස් එකක් රෙජිස්ටර් කර ගමන් tin එකක් එනවා දැන්. එක තමා උබට TIN එක ගහලම එවල තියෙන්නේ.
    3-ගෙවන විදිය- ගිය අව්රුද්දෙ, 2016-2017 මුල්‍ය වර්ෂයේ උබ ගෙවපු මුළු බද්දට 5%ක එකතු කරලා එක 4න් බෙදල එක කොටසක් ග්වන්න ඕනේ.
     
    • Like
    Reactions: richlife and XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    1- ඕක තමා ඇරියේ නැද්ද? 15 දෙන්න තිබ්බේ. පහු උනොත් මුළු ටක්ස් එක මත 50% දඩයක්, එක මතක තිය ගනින් කුකුලෝ.
    2-උබ බිස්නස් එකක් රෙජිස්ටර් කර ගමන් tin එකක් එනවා දැන්. එක තමා උබට TIN එක ගහලම එවල තියෙන්නේ.
    3-ගෙවන විදිය- ගිය අව්රුද්දෙ, 2016-2017 මුල්‍ය වර්ෂයේ උබ ගෙවපු මුළු බද්දට 5%ක එකතු කරලා එක 4න් බෙදල එක කොටසක් ග්වන්න ඕනේ.

    1. මට ඕක හම්බවුනේ 12 බන් කොහොමද 15 පුරවලා දෙන්නේ. . තාම ලියාපදින්චි වුනත් කිසිම ගනුදෙනුවක් නොකරපු වයාපාරයක ආදායම හෝ ලාබය සදහන් කරන්න මට දිවැස් නෑනේ. . මාස 3ක වත් කාලයක් දෙන්න තිබ්බා. . :(

    2. 26/07/2018 බන් රෙජිස්ටර් කලේ. . :baffled: බිස්නස් එකේ නමට නෙමේ එවලා තියෙන්නේ මගේ නමට. . :dull:
    3. 2016-2017 මම බදු ගෙව්වේ නෑනේ. . දැන් මොකෝ කරන්නේ?
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    1. මට ඕක හම්බවුනේ 12 බන් කොහොමද 15 පුරවලා දෙන්නේ. . තාම ලියාපදින්චි වුනත් කිසිම ගනුදෙනුවක් නොකරපු වයාපාරයක ආදායම හෝ ලාබය සදහන් කරන්න මට දිවැස් නෑනේ. . මාස 3ක වත් කාලයක් දෙන්න තිබ්බා. . :(

    2. 26/07/2018 බන් රෙජිස්ටර් කලේ. . :baffled: බින්නස් එකේ නමට නෙමේ එවලා තියෙන්නේ මගේ නමට. . :dull:
    3. 2016-2017 මම බදු ගෙව්වේ නෑනේ. . දැන් මොකෝ කරන්නේ?
    උබට ගිහින් කතා කරන්න වෙනවා මලය අදාළ IR ඔෆිස් එකත් එක්ක....
    BR එකත් ඇන්න ගිහින් කතා කරපන්. ඕක එක්සේප්ට් කර ගන්න පුළුවන් වෙයි.

    බොට තව හොදා මට ඔය උට්ට හම්බ උනේ ඊයේ උදේ.......:angry::angry:
    PS

    බිස්නස් රෙජිස්ටර් කලානම් බය වෙන්න එපා එකටත් එකක් ඒයි නොවැම්බර් වල විතර. උබ ව්‍යාපාරේ හිමිකරු විදියටයි ඕක එවල තියෙන්නේ. කොහොමද මංගලගේ මොලේ. බිස්නස් එකට එක ටැක්ස් කැටගරි එකකින් ගහනවා, ඕනර්ට තව කැටගරි එකකින් ගහනවා.........:angry::P
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    උබට ගිහින් කතා කරන්න වෙනවා මලය අදාළ IR ඔෆිස් එකත් එක්ක....
    BR එකත් ඇන්න ගිහින් කතා කරපන්. ඕක එක්සේප්ට් කර ගන්න පුළුවන් වෙයි.

    බොට තව හොදා මට ඔය උට්ට හම්බ උනේ ඊයේ උදේ.......:angry::angry:
    PS

    බිස්නස් රෙජිස්ටර් කලානම් බය වෙන්න එපා එකටත් එකක් ඒයි නොවැම්බර් වල විතර. උබ ව්‍යාපාරේ හිමිකරු විදියටයි ඕක එවල තියෙන්නේ. කොහොමද මංගලගේ මොලේ. බිස්නස් එකට එක ටැක්ස් කැටගරි එකකින් ගහනවා, ඕනර්ට තව කැටගරි එකකින් ගහනවා.........:angry::P

    මගේ පරන බිස්නස් එක කැන්සල් කරපු ලෙටර් එක ලබන සතියේ හම්බවෙනවා. . ඒකත් අරන්ම යන්න ඕනා. .

    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මේ පාර කරන්න ඕනේ estimated taxable profit එක ඔය return එකෙන් submit කරන එක. මේ පාර අලුත් ක්‍රමයක් තියෙන්නේ. Due date එකට submit කරේ නැත්තම් & payments කරේ නැත්තම් penalty වදිනවා. මේ පාර IT return එක අලුත්ම එකක්. අපි නම් කරේ ගිය financial year එකේ profit එකට 5% add කරලා WHT අඩු කරලා 4n බෙදලා tax credit (ESC) අඩු කරලා ගෙව්වා.

    ගිය පාර business profit එකක් නැති නිසා estimated profit එකක් දාලා ගෙවන්න වෙන්නේ. quarters 4 න් tax එක ගෙවලා ඉවර කරන්න ඕනේ. මේ quater එකේ estimate එක වෙනස් උනොත් ඔය return එක ammend කරන්න ඕනේ next quater එකේදි.

    Return එක ආවේ උබේ නමට ද නැත්තම් wahapu business name එකට ද?
     
    Last edited:
    • Like
    Reactions: XibitZ

    මගේ නමට ආවේ බන්. .

    දැනට බිස්නස් මුකුත් කරන්නේ නෑ හැබැයි අලුතෙන් බිස්නස් එකක් රෙජිස්ටර් කලා (07/2018) තාම ඒකේ එක ගනුදෙනුවක් වත් කලේ නෑ. .
    දැන් කරන්නේ නැති තාම පටන් ගත්ත නැති බිස්නස් එකක් වෙනුවෙන් එස්ටිමේට් එකක් දාන්නේ කොහොමද බන්. .

    අර වහපු බිස්නස් එක නැවැත්තුවේ 2016 දෙසැම්බර් බන්. . ඒත් ඒක නැවැත්තුවා කියලා දැනුම්දුන්නේ නෑ. . මේ සතියේ ඒක දැනුම්දුන්නේ. .

    වහපු ලෙටර් එක ලබන සතියේ හම්බවෙනවා ඒක ලැබෙනකන් ඉන්නේ. .
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    1- ඕක තමා ඇරියේ නැද්ද? 15 දෙන්න තිබ්බේ. පහු උනොත් මුළු ටක්ස් එක මත 50% දඩයක්, එක මතක තිය ගනින් කුකුලෝ.
    2-උබ බිස්නස් එකක් රෙජිස්ටර් කර ගමන් tin එකක් එනවා දැන්. එක තමා උබට TIN එක ගහලම එවල තියෙන්නේ.
    3-ගෙවන විදිය- ගිය අව්රුද්දෙ, 2016-2017 මුල්‍ය වර්ෂයේ උබ ගෙවපු මුළු බද්දට 5%ක එකතු කරලා එක 4න් බෙදල එක කොටසක් ග්වන්න ඕනේ.

    මේ පාර කරන්න ඕනේ estimated taxable profit එක ඔය return එකෙන් submit කරන එක. මේ පාර අලුත් ක්‍රමයක් තියෙන්නේ. Due date එකට submit කරේ නැත්තම් & payments කරේ නැත්තම් penalty වදිනවා. මේ පාර IT return එක අලුත්ම එකක්. අපි නම් කරේ ගිය financial year එකේ profit එකට 5% add කරලා WHT අඩු කරලා 4n බෙදලා tax credit (ESC) අඩු කරලා ගෙව්වා.

    ගිය පාර business profit එකක් නැති නිසා estimated profit එකක් දාලා ගෙවන්න වෙන්නේ. quarters 4 න් tax එක ගෙවලා ඉවර කරන්න ඕනේ. මේ quater එකේ estimate එක වෙනස් උනොත් ඔය return එක ammend කරන්න ඕනේ next quater එකේදි.

    Return එක ආවේ උබේ නමට ද නැත්තම් wahapu business name එකට ද?

    sinhalu mata goo giya. self assessment basis kiyanne company account hadala audit karala ekata tax gewana ekak nemeida oya? mage business eke thama profit naha thama loss. ethakota mokakda karanna one... company registrations gatte maasa 3 kata kalin. TIN eka ariye maasa 2kata kalin
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,195
    1,512
    113
    sinhalu mata goo giya. self assessment basis kiyanne company account hadala audit karala ekata tax gewana ekak nemeida oya? mage business eke thama profit naha thama loss. ethakota mokakda karanna one... company registrations gatte maasa 3 kata kalin. TIN eka ariye maasa 2kata kalin

    මොනවා කරන්නත් කලින් ඉස්සෙල්ලම හෝදගෙන ඉන්න ඕන මචන්.:lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,817
    1
    56,821
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹත් brand new/unregistered වාහනයක් ගත්ත නේද? එහෙම අයටත් ඕක එවනවලු.

    මගෙ යාලුවෙකුට ඕක ඇවිත් බොරු දාල යවල. ඊට පස්සෙ එන්න කියල වාහනේ ගන්න සල්ලි හොයාගත්ත හැටි පෙන්නන්න කිව්වලු. අන්තිමේදි 80ක දඩයක් ගෙවන්න උනාලු
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    උඹත් brand new/unregistered වාහනයක් ගත්ත නේද? එහෙම අයටත් ඕක එවනවලු.

    මගෙ යාලුවෙකුට ඕක ඇවිත් බොරු දාල යවල. ඊට පස්සෙ එන්න කියල වාහනේ ගන්න සල්ලි හොයාගත්ත හැටි පෙන්නන්න කිව්වලු. අන්තිමේදි 80ක දඩයක් ගෙවන්න උනාලු

    thamange namata personal import kaloth enawa :yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    උඹත් brand new/unregistered වාහනයක් ගත්ත නේද? එහෙම අයටත් ඕක එවනවලු.

    මගෙ යාලුවෙකුට ඕක ඇවිත් බොරු දාල යවල. ඊට පස්සෙ එන්න කියල වාහනේ ගන්න සල්ලි හොයාගත්ත හැටි පෙන්නන්න කිව්වලු. අන්තිමේදි 80ක දඩයක් ගෙවන්න උනාලු

    :baffled::baffled::baffled: