XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    oka ikmanata register karapan yako

    ටැක්ස් හදන කෙනාට දුන්නා ඔෆිස් එකටම ගිහින් දෙන්න කියලා. .

    උබ මචං ඕක ගත්තේ අපනයන ආනයන වැඩකට නම් උබේ එක shipment එකක් වෙනකම් ඔවුන් tax ගන්නේ නෙ
    TIN ඔපෙන් උනා කියලා බය වෙන්න එපා

    :yes::yes::yes:

    Ow machan eaka tamai uba ea welawae Ubata TIN number ekak allocate karanawane vehicle ekata tax eka pay karanakota. Etakota mekata anuwa gewanna oana gana keeyada kiyala danaganne kohomada

    මම මෙහෙ සේල් එකකින් වාහනේ ගත්තේ ලීස් එකක් දාලා. .
    කොහොම කරත් උන්ට රෙජිස්ටර් කරද්දි විස්තර ගත්තැකිනේ. .
    සම්පූර්න ගානම එකපාර ගෙවලා ගත්තොත් එච්චර සල්ලි එන්න ඉන්කම් එක හොහෙන්ද අහලා සල්ලි හොයපු විදිය පෙන්නන්න වෙනවා. .
    ලීස් එකක් දාලා ගත්තත් ලීස් එක ගෙවන්න අවශ්ය ගාන මාසිකව හොයන විදිය කියන්න වෙනවා. .
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,819
    1
    56,824
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    (i) paying a monthly residential electricity bill
    exceeding a net amount of ten thousand rupees ;
    (ii) incurring a monthly credit card bill exceeding
    twenty five thousand rupees ;
    (iii) paying a monthly residential telephone bill
    exceeding a net amount of ten thousand rupees ;
    (iv) purchasing an air ticket to travel abroad ; and
    (v) owning a motor vehicle which is used for travelling purposes.

    වාහනයක් තියෙන එක විතරක් තිබුනත් ඇති.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ykCt1SD.jpg

    meka purawala decleration ekak ekkada koheda yawanna 5000k illuwa tax consultant. e gaana wadida?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    meka purawala decleration ekak ekkada koheda yawanna 5000k illuwa tax consultant. e gaana wadida?

    මගෙන් ගත්තේ 1000යි. . මේ විදියට පුරවගනින්. .

    bTzka5v.jpg

    zZAVAuv.jpg

    හේතුවට දාපන් පටන් ගත්තට තාම බිස්නස් කලේ නෑ කියලා. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    machan me income kiyala daala thiyanne monawada? turnover da?
    kalu paata kola kohenda

    ඔරිජිනල් එක යැව්වා බන් ඕක ෆොටෝකොපි එකක්. .
    මම ඉන්කම් එකට දැම්මේ ජොබ් එකක් කරනවා කියලා. . මාසේ පඩිය 33000ට වැඩ කරනවා කියලා දැම්මේ. . එතකොට අවුරුද්දටම 396000. . ලක්ශ 5ක් වෙනකන් ටැක්ස් ගෙවන්න ඕනේ නෑ. .

    උබ දැනට ටැක්ස් ගෙවන්න තරම් ආදායමක් ලබන්නේ නැති නිසා ඔයවිදියට දාපන්. .
    පස්සේ ටැක්ස් ගෙවන්න තරම් ආදායමක් ලැබෙන කාලෙකට ආදායම් වියදම් හදලා ශුද්ද ලාබේ බලලා ඒකට ගෙවන්න ඕන ටැක්ස් හදලා දාපන්. . ඒක ටැක්ස් හදන එකෙක්ට කියලා කරගනින්. .
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔරිජිනල් එක යැව්වා බන් ඕක ෆොටෝකොපි එකක්. .
    මම ඉන්කම් එකට දැම්මේ ජොබ් එකක් කරනවා කියලා. . මාසේ පඩිය 33000ට වැඩ කරනවා කියලා දැම්මේ. . එතකොට අවුරුද්දටම 396000. . ලක්ශ 5ක් වෙනකන් ටැක්ස් ගෙවන්න ඕනේ නෑ. .

    උබ දැනට ටැක්ස් ගෙවන්න තරම් ආදායමක් ලබන්නේ නැති නිසා ඔයවිදියට දාපන්. .
    පස්සේ ටැක්ස් ගෙවන්න තරම් ආදායමක් ලැබෙන කාලෙකට ආදායම් වියදම් හදලා ශුද්ද ලාබේ බලලා ඒකට ගෙවන්න ඕන ටැක්ස් හදලා දාපන්. . ඒක ටැක්ස් හදන එකෙක්ට කියලා කරගනින්. .

    piliyandala ada giya tax hadana kariya 5000k illuwa oka purawala yawanna hena balibootha technical wachana wagayak kiyala baya karala. heta banala illagana enawa:angry::angry:
    pakku moona balala ganan kiyanne.
    mage pvt ltd nisa meita tikak wenas wei wage. uba kale kohenda? piliyandalata laga thanakda?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඕක පුරවන්න වෙන උන්ට සල්ලි දෙන්නෙ ඇයි. අකුරු ඉලක්කම් ලියන්න දන්නෙ නැද්ද?

    Magen 2500k gatha.. Rajagiriya pot ekak.
    Okkoma ahagatha karana hati.. next year idean thaniyama karaganna puluwan

    haari widdihata liyala rejedct unoth kiyala baye:sorry:
     
    • Like
    Reactions: Siripala Putha

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕක පුරවන්න වෙන උන්ට සල්ලි දෙන්නෙ ඇයි. අකුරු ඉලක්කම් ලියන්න දන්නෙ නැද්ද?

    එහෙම කරලා අනා ගත්තහම ඔක්කොම ඉවරයි. නිකන් assessment ඇවිල්ලා එක වැඩේ දෙපාරක් කරගන්න වෙන්නේ.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    piliyandala ada giya tax hadana kariya 5000k illuwa oka purawala yawanna hena balibootha technical wachana wagayak kiyala baya karala. heta banala illagana enawa:angry::angry:
    pakku moona balala ganan kiyanne.
    mage pvt ltd nisa meita tikak wenas wei wage. uba kale kohenda? piliyandalata laga thanakda?

    https://www.google.com/maps/@6.7862...4!1sYPqZU1ViaNjZLLIHbfFvpw!2e0!7i13312!8i6656

    ප්ලේස් එක ඔතන. . දැන්නම් ඔයවිදියට නෙවේ මොඩර්න් ගේට් එකක් දාලා තියෙන්නේ. .

    Mrs. W.M. Namalie Fernando
    No. 72, Willorawatta, Moratuwa
    0112650776

    කතාකරලා බලලා යන්න. . සෙනසුරදා, ඉරිදා නැද්ද කොහෙද. .
     
    • Like
    Reactions: sudathmadusanka

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අලුත් බදු ක්‍රමය පැමිණීමෙන් පසුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ දක්වා අත් දැක්ක සහ ඇසු ගොන් පාට්...........

    --ගෙවන්නට තියෙන්නේ 15ය, රිටර්න් එක එන්නේ 17 ය.:dull:
    --ගෙවන්නට ඇත්තේ 2018/2019 ට බදුය, එක ගෙවන්නට ඕනේ 2017/2018 ගෙවන ලද බදු අනුවය. ඒ රිටර්න් එකද තමා ඇවිත් නැත. අපි බදු ගෙවන්නට ඉන්කම් එක ගැන හිතා ගන්නට ඕනේ @@ දෙක අසෙස් කරලය....:dull::baffled:
    --එකෙක්ට එකම නමට tin අංක 2ක් මත ලියුම් දෙකක් ඇවිත් ඇත. එකක් ඌ ගෙවන එකටය. අනික ඌ වාහනයක් ගෙන්නුව එකට RMV එකෙන් සහ කස්ටම් එකෙන් ආපු තොරතුරු මත සාදන ලද TIN අංකයකි.:rofl:
    --එකෙක්ට අන්විලොප් එකේ රෙටර්න් දෙකක්....එකක් උගේය. අනික මත්තේගොඩ කවුද එකෙක්ගේ එකක්ය.....:rofl::rofl::P
    --නිපුනට එවා ඇති මේ පටන් ගත්තා ව්‍යාපාර වලට ටැක්ස් රිටර්න් :dull::dull::dull:

    බදු ගහන එකවත් පිළිවෙලට කර ගන්නට බැරි හු*** දෙපාර්තමේන්තුවකි මේක....පු* දාච්ච බල්ලෝ වගේ සල්ලි ටික එකතු කර ගානට උද පැන්නාට කිසිම පිළිවෙලක් නැත. උන්ගේ ගොන් පාට් වලට අන්තිමට පරිප්පු කන්නට වෙන්නේ අපිටය.:angry::angry::angry:

    අඩෝ මේ මටත් මත්තේගොඩ එකෙක්ගේ එකක් එවලනේ බන්.උඹටත් එවලද? මම ඒත් බැලුව මොකක්ද යකෝ මේ හරුපේ කියලා:shocked::lol:

    ඇත්ත සීන් එක. කොහොම එස්ටිමේට් කරන්ඩද ඒක.මුගේ අම්මගේ තියරීස් මේවා.මගේ යන්නේ ප්‍රඩක්ෂන්.රිසර්ච් ඇන්ඩ් ඩිවලොප්මන්ට්.
    මැශින් ගෙනල්ල,මැටීරියල් ගෙනල්ල,මෝල්ඩ් ඉන්ජිනියරින් තෲ ඇඩ්වාන්ස් ප්‍රොසෙස් එකක්.
    මට සත පහක උදව්වක් ආණ්ඩුවෙන් කරලා නෑ.අඩුම ගානේ ලෝන් එකක් දීලා නෑ. සේරම මගේ ඉන්වෙස්මන්ට්.තාම බිස්නස් එකේ ඉන්වෙස්මන්ට් කෑෂ් ෆ්ලෝ එක නෙගටිව්.මම මේ ඉන්ලන්ඩ් එකෙන් අඬගහනක්න් ඉන්නේ උන්දලට දෙකක් අමතන්ඩ.මුන්ගේ අම්මලට හැමිනෙන්ඩ.:angry:
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ykCt1SD.jpg

    meka purawala decleration ekak ekkada koheda yawanna 5000k illuwa tax consultant. e gaana wadida?

    එක පාරයි නේද ඩික්ලෙයාරේෂන් එක කරන්ඩ තියෙන්නේ?
    ඕකේ NBT රිටර්න් එකක් එකවුන්ටින් කම්පැණියෙන් යවනවනම් රු 2500ක් ගන්නවා.
    එක නම් මම නම් යවන්නේ නිල්.එක මම වෙනදට පුරලා දෙන්නේ ගිහින්.
    නමුත් මේ පාර ඔය රෙද්ද හින්ද වෙනම මගුලක් කරන්ඩ වෙනවා.මාත් තාම බැලුවේ නෑ ඕක ආවට.හෙට බලන්ඩ ඕනේ.
     
    • Like
    Reactions: Siripala Putha

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එක පාරයි නේද ඩික්ලෙයාරේෂන් එක කරන්ඩ තියෙන්නේ?
    ඕකේ NBT රිටර්න් එකක් එකවුන්ටින් කම්පැණියෙන් යවනවනම් රු 2500ක් ගන්නවා.
    එක නම් මම නම් යවන්නේ නිල්.එක මම වෙනදට පුරලා දෙන්නේ ගිහින්.
    නමුත් මේ පාර ඔය රෙද්ද හින්ද වෙනම මගුලක් කරන්ඩ වෙනවා.මාත් තාම බැලුවේ නෑ ඕක ආවට.හෙට බලන්ඩ ඕනේ.
    මචං ඕක ඉකමනට ඉවරයක් කරපන්....
    නැත්තන් ඕක නොදේව ඉදල හරි පරක්කු උනොත් හරි 50% fine එකක් over total payable tax
     
    • Like
    Reactions: Siripala Putha