Tinder පවිච්චිකරනවද ?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    masa 2k wage use kara daily like kara godak inne vacation apu suddiyo lankawe. posh kelloth innwa un chat karanne nehe.like back karanneth ne. indala hitala chat karath apahu chat enne nehe. e kiyanne unta chat kara kara inna one ne wena kollo set wenwa ethi. app eka hariyanehe

    පොන්නයා
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    අතේ තියෙන තුට්ටු දෙකත් නැති වෙන වැඩක් බන්. අන්තිමට හම්බෙන කෙල්ලෙකුත් නැ. dating app වලින් කරන්නේ ඕක තමා.

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    masa 2k wage use kara daily like kara godak inne vacation apu suddiyo lankawe. posh kelloth innwa un chat karanne nehe.like back karanneth ne. indala hitala chat karath apahu chat enne nehe. e kiyanne unta chat kara kara inna one ne wena kollo set wenwa ethi. app eka hariyanehe

    tenor.gif

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    හායි ෆ්‍රෙන්ස්, මාසයක්වත් නෑ මැච් 30ටත් වැඩී :nerd:

    හැබැයි ගොරකා කෑලී තමා ලන්කාවේ ඉන්නේ, පොශ් එව්වත් අතරින් පතර, ෆේක්දෝ කියලා සැකයකුත් තියෙනවා

    මුම්බායි දාලා සර්ච් කරපන්, නිලියෝ වගේ උන් :D
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,423
    113
    හායි ෆ්‍රෙන්ස්, මාසයක්වත් නෑ මැච් 30ටත් වැඩී :nerd:

    හැබැයි ගොරකා කෑලී තමා ලන්කාවේ ඉන්නේ, පොශ් එව්වත් අතරින් පතර, ෆේක්දෝ කියලා සැකයකුත් තියෙනවා

    මුම්බායි දාලා සර්ච් කරපන්, නිලියෝ වගේ උන් :D
    Ekek dennek meet weyanko genu epa wei:lol: dala tiyena photos wala lassanin 80% asu karapan
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Ekek dennek meet weyanko genu epa wei:lol: dala tiyena photos wala lassanin 80% asu karapan

    ඔව් බන් වැඩේ පාඩුයි. මන් ලන්කාවේ කෙල්ලොන්ගෙන් මීට වඩා දෙයක් බලපොරොත්තු උනා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,423
    113
    Apo attata meet wenna giyama wamane yanawa ban.kethai godak un.man lagata gihin dekala herilath ewillla tiyenawa
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    mata nam kello 2i set une
    un number dila whatsapp chat karnawa dan meet wenna yanna hithenne na wadiya lassanak na bn :no: