Tinder පවිච්චිකරනවද ?

LalaJ

Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    lanakwe tinder inne godak ma A/L karana,ewara una gaman inna posh kello set ekak..unwa tikak allanna amaruy.. anith set eka age eka 30 ta wadi fun ekata kollo hoyana set eka..mun chat karala goda da ganna mara lesiy..habay oke inna kello tikak wikurthi ideas thiyena un ban..keepayak set una e wage ewa

    wikurthi ideas kiwwe mona wage ewada ban?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ලංකාවේ ටින්ඩර් යූස් කෙල්ලොන්ගෙන් 90% විතර දන්නේ නෑ ටින්ඩර් කියන්නේ මොකක් සඳහා තියෙන ඇප් එකක්ද කියලා. උන් ටින්ඩර් එන්නේ යාලුවෝ හොයන්න. එක්කෝ ටින්ඩර් ආවේ කම්මැලි කමට මේක මොකට තියෙන එකක්ද දන්නේ නෑ යාලුවෙක් කියපු නිසා දාගෙන බැලුවේ වගේ ගොන් කතා කියන මෝඩ පොඩි කෙල්ලෝ ඉන්නේ. යාලුවෝ හොයාගන්න ඕනනම් ෆේස්බුක් තියෙන්නේ ටින්ඩර් එන්නේ කෙහෙල් මලටද :baffled:
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83

    ow ban..podi kello godak ehemay..

    30 wadi ganu num wal kamata enne :rofl:
     
    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    tinder walata wada dan imo groups walin kello set kara ganna puluwan..eway inne mol hutthiyo ..kelinma voice call gannath pulluwna ne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    ලංකාවේ ටින්ඩර් යූස් කෙල්ලොන්ගෙන් 90% විතර දන්නේ නෑ ටින්ඩර් කියන්නේ මොකක් සඳහා තියෙන ඇප් එකක්ද කියලා. උන් ටින්ඩර් එන්නේ යාලුවෝ හොයන්න. එක්කෝ ටින්ඩර් ආවේ කම්මැලි කමට මේක මොකට තියෙන එකක්ද දන්නේ නෑ යාලුවෙක් කියපු නිසා දාගෙන බැලුවේ වගේ ගොන් කතා කියන මෝඩ පොඩි කෙල්ලෝ ඉන්නේ. යාලුවෝ හොයාගන්න ඕනනම් ෆේස්බුක් තියෙන්නේ ටින්ඩර් එන්නේ කෙහෙල් මලටද :baffled:

    පිස්සුද බන් බබ්බු නේ tinder එකේ යාලුවො හොයන්න
    මුලින් එහෙම තමයි කියන්නෙ ඔය 20/21 වගේ පොඩි එවුන්, උන් මුට්ටිය දාල බලන්නේ. උන්ගෙ පොඩි අවුලක් තියෙන්නෙ ලෝන්ග් ටර්ම් රිලේශන්ශිප් හොයන්නෙ කෙලින්ම මොකටද කියලා කියන්නෙ නැහැ පොඩි එවුන් නිසා
    ටිකක් 30 පැන්නම වගේ ඊට වඩා ෆෝවඩ්. ඒකයි සීන් එක
    not for hookup/ no one night stand etc etc කියන එවුනුත් එහෙම තමයි, මං බඩ්ඩ නෙමයි කියන්න තමයි එහෙම දාන්නෙ එහෙම උනාට හැම එකාම එකයි