TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් )

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචංලා.. කලින් දාපු ත්‍රේඩ් ඇති වටින කියන.. මගේ පරණ ත්‍රේඩ් අවුස්සල බලපං.. ඉස්සරම දාපුවා ගන්න බෑ.. ත්‍රේඩ් පන්සීයෙන් එහා පෙන්න්නෙ නෑ..:(
     

    blue_in_rio

    Well-known member
  • තෑන්ක්ස් මචංලා.. කලින් දාපු ත්‍රේඩ් ඇති වටින කියන.. මගේ පරණ ත්‍රේඩ් අවුස්සල බලපං.. ඉස්සරම දාපුවා ගන්න බෑ.. ත්‍රේඩ් පන්සීයෙන් එහා පෙන්න්නෙ නෑ..:(

    Uba baya wenna epaa, mama innawane ;);)

    බම්ප් කරන්න එපා මචන් :(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචංලා.. හොඳ ලිපි ටිකක් තියෙනව මේ වගේ.. පත්තර එකතු කරන් ඉන්නෙ.. ඉඩක් ලැබුණම දාන්නං..:cool:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    meke set ekama tiyenwa but left eke udama potha ne :(
    books.jpg
     

    blue_in_rio

    Well-known member
  • මෙවැනි වටිනා ත්‍රෙඩ් බම්ප් කිරීමෙන්, බම්ප් කරන්නාටත්, ත්‍රෙඩ් පලකලවුන්ටත් මෙන්ම, සමස්ථ එළකිරි ප්‍රජාවටම යහපතක් සැලසෙන බැවින්, වැඩි වැඩියෙන් මෙවැනි ත්‍රෙඩ් නැවත නැවතත් බම්ප් කරන ලෙස, එළකිරියෙහි සියලු සාමාජික සාමාජිකාවන්ගෙන් ඉල්ලා සිටිමි.

    ස්තූතියි.

    මීට,
    බ්ලූ ඉන් රියෝ