Tintin and Alph-art Ebook Download

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Tintin and Alph-art

    ටිං ටිං ගේ තවත් අලුත් වීර ක්‍රියා පොතක් කියවමු

    00_cov.jpg

    Code:
    http://www.mediafire.com/?3iuqt31gm8b911g
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒක ඔරිජිනල් පොතක්ම නෙවෙයි වගේ නේද........? චිත්‍ර එහෙම ලාවට වගේ වෙනස් ඔරිජිනල් පොත් වල චිත්‍ර වලට වඩා......
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඒක ඔරිජිනල් පොතක්ම නෙවෙයි වගේ නේද........? චිත්‍ර එහෙම ලාවට වගේ වෙනස් ඔරිජිනල් පොත් වල චිත්‍ර වලට වඩා......

    ඔව්. මේක තමයි හර්ජිගේ අන්තිම පොත. ඉවර කරගන්ඩ බැරි උනා. පස්සේ කස්ටෙර්මන් පොත් ප්‍රකාශකයෝ තමයි මේක 1986 ඉවර කරේ
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව්. මේක තමයි හර්ජිගේ අන්තිම පොත. ඉවර කරගන්ඩ බැරි උනා. පස්සේ කස්ටෙර්මන් පොත් ප්‍රකාශකයෝ තමයි මේක 1986 ඉවර කරේ

    හ්ම්ම්ම්...... මේ චිත්‍ර ඇඳලා තියෙන්නේ හර්ජි නෙවෙයි තමා.... ටින්ටින් කලිසම බූට්ස් වලට යට කරලා අඳින්නේ..... මේකේ ඇඳලා ඉන්නේ බෙල් බොටම් වගේ කලිසම්....... :P
     
    Ow :yes: