110 එකක් tint කරගන්න ඕන... හොඳට කරන ගාණත් පොඩ්ඩක් shape වෙන තැන් මොනවද??? මං ඉන්නේ නම් හෝමාගම... දන්න කට්ටිය කියන්නකෝ...