Tipitaka Translation from Mahamevnawa - Majjima Nikaya 1 (2009/03/10)

kalyanamithra

Well-known member
  • May 12, 2008
    1,289
    26
    48
    Last edited:

    lummhg

    Member
    May 31, 2008
    129
    6
    0
    Boho pin ath wewa...!

    නමෝ බුද්ධාය...!

    බුදු පියාණන් විවර කොට දුන් ඒ අමා ද්වාරය වෙත අපවත් කැදවාගෙන ගොස් සදහම් සිසිලසින් අප සිත් නිවාලන මෙම පුණ්*ය ක්*රියාව ආරම්භ කළ හා ඊට නන් අයුරින් උපකාර කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත්, සියලු දෙනාටම බොහෝ පින් රැස් වෙවා..! උතුම් වු නිවනම අවබෝධ වෙවා !

    අපට නිරතුරුව සදහම් දැනුම... සදහම් පඩුරු ලද සැනින් ලබාදෙන "කල්යාණමිත්*රයෙක්" ම වු පින්වත් ඔබටත් බොහෝ.... පින් අත් වෙවා !

    වහා වහා ශාන්ත වු නිවනින්ම සැනසේවා !

    තෙරුවන් සරණයි