යොහානි දකුනේ (මාතර) කෙනෙක් නම් උබ ඔහෙම කියන්නෙ නැනේ තව ටිකක් උඩට පුම්බනවා මිසක් #දකුණේ #ගැම්ම![]()
![]()
බොක නං බොක..
පැත්ත අදාළ නෑ..
අද තොපි අපි ඔක්කම උදේ ඉදන් රැ වෙනකන් බනින්නේ මාතර ඉපදිච්ච දකුණේ පව්ලක්ට..
එක නිසා එහෙම ලොජික් ගෙන්නේපා..
යොහානිගේ නම කියන්න ඕන නෑ. නිකන් Autotune ගැන වචනයක් කිවුවත් ටිපර් වෙන සෙට් එකක් ඉන්නවා. මොනවා උනත් කෙල්ල cuteඒක නිසා ඒකිට බනින්න එපා
කවුරු හරි කියපල්ලකෝ අර infinity එවුන් use කරන ටූල් එක. හොදට තේරෙනවා live pitch correct වෙනවා කියලා.
ado infinity unge qlty productions bn,, live ehemat sufiri.. hoda backing parak tynwa
------ Post added on Oct 1, 2021 at 11:22 PM
ඒක නිසා ඒකිට බනින්න එපා 
.එතකොට යොහානිට අමතරව ලංකාවෙ තව එකෙක් ජනප්රිය වෙනවනේ

ehema awasyatawayak nane ban.. 
give it another go mate..