Tipper යෝහානි දායක සබාව..

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    යොහානි දකුනේ (මාතර) කෙනෙක් නම් උබ ඔහෙම කියන්නෙ නැනේ තව ටිකක් උඩට පුම්බනවා මිසක් #දකුණේ #ගැම්ම :rofl: :rofl:

    බොක නං බොක..
    පැත්ත අදාළ නෑ..
    අද තොපි අපි ඔක්කම උදේ ඉදන් රැ වෙනකන් බනින්නේ මාතර ඉපදිච්ච දකුණේ පව්ලක්ට..

    එක නිසා එහෙම ලොජික් ගෙන්නේපා..

    යොහානිගේ නම කියන්න ඕන නෑ. නිකන් Autotune ගැන වචනයක් කිවුවත් ටිපර් වෙන සෙට් එකක් ඉන්නවා. මොනවා උනත් කෙල්ල cute :love: ඒක නිසා ඒකිට බනින්න එපා :no:
    කවුරු හරි කියපල්ලකෝ අර infinity එවුන් use කරන ටූල් එක. හොදට තේරෙනවා live pitch correct වෙනවා කියලා.

    :LOL:

    ado infinity unge qlty productions bn,, live ehemat sufiri.. hoda backing parak tynwa
    ------ Post added on Oct 1, 2021 at 11:22 PM
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Auto tune නම් හැම තැනම use වෙනවා. ඔය reality shows වලත් use වෙනවා. ලංකවේ නම් කොහොමද දන්නේ නැ වෙන රටවල voice වලත් use කරනවා.

    හැබැයි යෝහානි හැකියාව (එහෙම එකක් තියෙනවා නම්) අගය නොකර (හෝ විවේචනය) එකී ලංකාවේ එකියෙක් නිසා බෙට්ටක් දැම්මත් රසයි කියන උන් නම් හෙනම කිබි සිම්ප් ලා. හිතේ ඇති හුකන්න දෙයි කියලා කොමෙන්ට් section එකේ රචනා ලිව්වම.

    අර කුබියෝ එකත් අපේ උන් ලංකාවේ එකක් කියලා IMDB වල 10න 10 දුන්නේ. ලංකාවේ එකක් උනාම වැරදි කියන්න බැ. අනේ හුකේ
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඖට්‍රලියා ගියත් ලංකාවේ කුකුළු හදන්න බැහැ
     
    • Like
    Reactions: Harshat92

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    උබ හිතන්නෙ ලෝකෙ ඔය අනිත් billboard යන singers ලත් ඔරිජිනල් වොයිස් දාලා සින්දු හදනව කියලද? A music video is a 'production' man. It can be auto tuned or whatever. It's all entertainment at the end of the day.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබ හිතන්නෙ ලෝකෙ ඔය අනිත් billboard යන singers ලත් ඔරිජිනල් වොයිස් දාලා සින්දු හදනව කියලද? A music video is a 'production' man. It can be auto tuned or whatever. It's all entertainment at the end of the day.
    eth ban balapanko ara Indian show eka... takaramakata gal gahanwa wagene
    wena eun music video hodata karala show wala haanne nane... poddak hari pitch ekata kiyaganna puluwan
     
    • Haha
    Reactions: DevilRox and LKS007

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    eth ban balapanko ara Indian show eka... takaramakata gal gahanwa wagene
    wena eun music video hodata karala show wala haanne nane... poddak hari pitch ekata kiyaganna puluwan
    Eke band eka pattama aul mata. Tempo ekat aulda koheda un ghnw...sahara flash wage vibe ekk enne. Yohani ekka issr idanma idapu band ekalu..ane manda

    Mkk hri plan ekk atine...owa thaniyen decide krn na...managersla innawa bara ganak.
    ------ Post added on Oct 1, 2021 at 11:54 PM
     
    • Like
    Reactions: icepack

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මොනවද බන් autotune කියන්නෙ?

    auto chune kiyala wennathi lankawe ewun kiyanne kiyanakota.

    උබත් ඉතින් ඔටෝ ටියුන් එකක් දාලා සිංදුවක් කරපංකෝ .ඉවරනේ :D .එතකොට යොහානිට අමතරව ලංකාවෙ තව එකෙක් ජනප්‍රිය වෙනවනේ

    ඔටෝ ටියුන් දාල ලංකාවේ ඕනම එකෙක්ට ලෝකේම හිට් වෙන සින්දු ගහන්න පුළුවන්...
    එත් අපේ එවුන් එහෙම කරන්නේ නැත්තේ අපේ එවුන්ගේ තියෙන කොලිටි එක නිසා..
    ඉතින් උන් ඒකනිසා චැනල් හදල වැල ටයිප් ඒවා upload කරගෙන ඉන්නවා ගානක් එනකන්..
    ------ Post added on Oct 2, 2021 at 4:07 AM
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    උබ හිතන්නෙ ලෝකෙ ඔය අනිත් billboard යන singers ලත් ඔරිජිනල් වොයිස් දාලා සින්දු හදනව කියලද? A music video is a 'production' man. It can be auto tuned or whatever. It's all entertainment at the end of the day.
    Yes, godak artistla innawa singing skill eka nathath hit wuna aya, based on looks or how the producers did marketing.

    wena eun music video hodata karala show wala haanne nane...
    Ehema un innawa, un live show waladi ekko recorded track ekata lip sync karanawa, naththam hodata sing karanna puluwan backing singersla set ekak back karanawa.

    oka yohanitama hadapu software 1k , wena kawrt use krn na owa.
    Yohani nisama lu autotune hadana eun kaala adala inne 😁
    ------ Post added on Oct 2, 2021 at 5:33 AM
     
    • Haha
    Reactions: batwise

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113

    14:25

    බලපන්..

    හැබය් මුට පුළුවන් යෝහානිට වඩා හොදට කියන්න ...

    :LOL:

    ithin oka popular western singersla use karanawa nam moko wenne.. ai uba amaradewage puta da :rolleyes:
    mata nam owa therenne na ahan inna puluwan nam ela uba wage music gana talent ekak nathi nisa therenne nathuwa athi :P
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    හැබැයි යෝහානි හැකියාව (එහෙම එකක් තියෙනවා නම්) අගය නොකර (හෝ විවේචනය) එකී ලංකාවේ එකියෙක් නිසා බෙට්ටක් දැම්මත් රසයි කියන උන් නම් හෙනම කිබි සිම්ප් ලා. හිතේ ඇති හුකන්න දෙයි කියලා කොමෙන්ට් section එකේ රචනා ලිව්වම.

    අර කුබියෝ එකත් අපේ උන් ලංකාවේ එකක් කියලා IMDB වල 10න 10 දුන්නේ. ලංකාවේ එකක් උනාම වැරදි කියන්න බැ. අනේ හුකේ
    This Bro is just spitting facts :yes: 👌
     
    • Like
    Reactions: DevilRox

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    thread eke topic eka kiyola waren ayet :LOL:

    1633077494057.png

    ------ Post added on Oct 2, 2021 at 12:11 PM
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබත් ඉතින් ඔටෝ ටියුන් එකක් දාලා සිංදුවක් කරපංකෝ .ඉවරනේ :D .එතකොට යොහානිට අමතරව ලංකාවෙ තව එකෙක් ජනප්‍රිය වෙනවනේ
    Amithab loku thaththatath pennanna anathaka karanna epa.
     
    • Haha
    Reactions: LKS007

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඉතිං දැන් තොගෙ පුකේ ඉත්තෑවා දඟලන්නෙ මොකද, ත්‍රෙඩ් දාගෙන නැහෙන්නෙ උඹනෙ, 😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ඕක අලුත් දෙයක් නෙවෙයි බන්.දැන් ඉන්න ගොඩක් උන්ට සිංදු කියන්න බෑ.ලස්සන වොයිස් එකක් නෑ.මෙලෝ ටැලෙන්ට් එකක් නෑ.ප්‍රසිද්ද වෙන්නෙ සල්ලි සහ මාකටිං නිසා...

    නියම ගායකයො බිහි උනේ ඉස්සර ගුවන් විදුලියෙන් ශ්‍රේනිගත ගායකයො බිහිකරපු කාලෙ.

    දැනටත් මිනිස්සු පරන සිංදු අහන්නෙ ඒකයි..

    මේ ඇමෙරිකාවෙ තත්වෙ..

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඉතිං දැන් තොගෙ පුකේ ඉත්තෑවා දඟලන්නෙ මොකද, ත්‍රෙඩ් දාගෙන නැහෙන්නෙ උඹනෙ, 😂😂

    tipar 1231

    ඕක අලුත් දෙයක් නෙවෙයි බන්.දැන් ඉන්න ගොඩක් උන්ට සිංදු කියන්න බෑ.ලස්සන වොයිස් එකක් නෑ.මෙලෝ ටැලෙන්ට් එකක් නෑ.ප්‍රසිද්ද වෙන්නෙ සල්ලි සහ මාකටිං නිසා...

    නියම ගායකයො බිහි උනේ ඉස්සර ගුවන් විදුලියෙන් ශ්‍රේනිගත ගායකයො බිහිකරපු කාලෙ.

    දැනටත් මිනිස්සු පරන සිංදු අහන්නෙ ඒකයි..

    මේ හොලිවුඩ් වල තත්වෙ..

    Could be...
    im not pretty familiar with the mainstream music these days..

    SIA, adele

    they might use Autotune just to add the perfectionto a track, other than that they can sing live eh?
    not in yohanis case machan :D
    ------ Post added on Oct 2, 2021 at 12:48 PM

    me yaka oya output eka perfect karannamachan..

    other than that muta live elakiri wage kiyanna puluwa..

    anik eka ed sheeran..

    damian rice..
    onna hutto musicians, la
    ------ Post added on Oct 2, 2021 at 12:55 PM
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    උබත් ඉතින් ඔටෝ ටියුන් එකක් දාලා සිංදුවක් කරපංකෝ .ඉවරනේ :D .එතකොට යොහානිට අමතරව ලංකාවෙ තව එකෙක් ජනප්‍රිය වෙනවනේ
    පව් යකෝ මූ ...

    ;) ehema awasyatawayak nane ban.. :D

    00..00..00..0..0.0.0...00..00..00.
    ------ Post added on Oct 1, 2021 at 6:51 PM
    අවශ්‍යතාවයක් නැත්නම් කටයි පුකයි වහගෙන ඔටො ටියුන් කරන එකෙක්ට කරන්න දිල ඉදපංකෝ. අහන එකෙක් අහයි. අවශ්‍යතාවයකුත් නැතිලු ත්‍රෙඩුත් දාලා..ඊය හුත්තො. සමනල් පොන්නයෙක් වගේ උබ නම් 😂😂😂😂

    auto chune kiyala wennathi lankawe ewun kiyanne kiyanakota.

    ඔටෝ ටියුන් දාල ලංකාවේ ඕනම එකෙක්ට ලෝකේම හිට් වෙන සින්දු ගහන්න පුළුවන්...
    එත් අපේ එවුන් එහෙම කරන්නේ නැත්තේ අපේ එවුන්ගේ තියෙන කොලිටි එක නිසා..
    ඉතින් උන් ඒකනිසා චැනල් හදල වැල ටයිප් ඒවා upload කරගෙන ඉන්නවා ගානක් එනකන්..
    ------ Post added on Oct 2, 2021 at 4:07 AM

    :lol::lol::lol:
    කටින් විතරයි වැඩ.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    පව් යකෝ මූ ..

    අවශ්‍යතාවයක් නැත්නම් කටයි පුකයි වහගෙන ඔටො ටියුන් කරන එකෙක්ට කරන්න දිල ඉදපංකෝ. අහන එකෙක් අහයි. අවශ්‍යතාවයකුත් නැතිලු ත්‍රෙඩුත් දාලා..ඊය හුත්තො. සමනල් පොන්නයෙක් වගේ උබ නම් 😂😂😂😂

    :lol::lol::lol:
    කටින් විතරයි වැඩ.

    tipar 1322

    the sole purpose of this thread is witten on the topic.. :) give it another go mate..

    1633077494057.png

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    :LOL:

    ado infinity unge qlty productions bn,, live ehemat sufiri.. hoda backing parak tynwa
    ------ Post added on Oct 1, 2021 at 11:22 PM
    ubata kan ahenne nathuwa athi :P . Live sing karaganna baa. hodata ahenawa robo sound effect ekak. uba live concert ekak balapan mulin gihilla. show off witharayi unge. unge wada kaaraya nifal thamayi. Rawula nam boruwamayi karanne.