Tirantha Walaliyadda පට්ට නේ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    පට්ට නේ

    interview එකේදිම පයිප්පෙ ගහනවා
    table එක උඩ හැටි දැක්කද
    GyGmbkDX7mqV.png

    QcmHyeVtObRo.png


    1M2RTIoByFfu.png
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,026
    4,581
    113
    ඕවයින් මිනිස්සු මනින්න එපා බන් 😁
    අපේ උන්න නිකං form කරලා ගන්න පුළුවන් social media වලින්😄 වැඩිය ඕනේ නෑ එකෙක් පත් කරගත්තෙ තනිකර social media බයිලා අහලා තමයි
    Oracle expert
    Master planner for the city of Colombo
    Brave man,😆😆😆
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,285
    1
    59,320
    113
    Kaduwela
    අපෝ අනාථ අඩුකුලේ ඩොටේ ඉදලා ලෝ කොලේජ් ආපු බැල්ලිගෙ පුතෙක්.
    මේ දවස්වල බැසිල්ගේ නාමල්ගේ කැම්පේන් එක කරගෙන යනවා සුදුරැවුල් බැල්ලිගෙ පුතා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    ජාතිවාදී එකෙක්ද බන්.. තුන් සිංහලේ ෆැන්ටසියේ තාම ඉන්න යක්ක පුතෙක් වගේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    presidents council ලු නේද.... ඉතිං රටට උන දේ හිතාගත්තැකි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    table eken hitha ganna puluwan uge hati

    manussayekge piliwela thamai godak watinne.
    eka balanganna puluwan nidaganna bed eken, sapaththu 2ken
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කතා කරන නඩු ගැන හොයල බලහන් අනික කාගෙ පැත්තටද කියල. ඩිම් වෙන්නෙ එතකොට
    ඔව් මේක තමයි මාත් කියන්න ගියේ
    ඔක්කොම මිනී මරුවෝ, කුඩුකාරයෝ බේරන්නේ ඕකා තමයි

    හැටි විතරක් ගෝතයා හිගන්නෙක් වගේ:growl:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,239
    24,380
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔව් මේක තමයි මාත් කියන්න ගියේ
    ඔක්කොම මිනී මරුවෝ, කුඩුකාරයෝ බේරන්නේ ඕකා තමයි

    හැටි විතරක් ගෝතයා හිගන්නෙක් වගේ:growl:
    පොලිසියෙ උන් සාක්ෂි නැතිවනෙ ඉදිරිපත් කරන්නෙ මූ ඔක්කොම කඩනවා.
    ඇත්තටම වැරදි කාරය උනත් (මුලු ලෝකෙම දන්නව උනත්) ඔප්පු කරන්න ප්‍රමාණවත් කරුණු නෑ.