කවුරු කොහොම කිව්වත් මේ යන විදියට තව අවුරුදු දෙක තුනක් ඇතුලත ලංකාව ආයේ හැදුනේ නැතු වුනොත් අනිවා මාලදිවයිනට හරි යන්නම වෙනවා. අපි වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තියෙන නායකයෙක් නැ. ආගම වෙනුවෙන් කතා කරන්න කවුරුවත් නැ (මේ බුද්ධාගම වගේ හින්දු දෙමළ අයට අදාලයි)
ලංකාවේ වෙළද පොල 100% වෙනුවුන් අතේ - බොන වතුර වගේ පරිපාලන කටයුතු සිංහල දෙමළගෙන් ගිලිහිලා ගිහිල්ලා දැනටමත් විතරයි.
අධ්‍යපානය ඒකත් තරමක් දුරට ඉස්ලාම් කරනය වේලා - උදාහරණ පලමු ශ්‍රේණියේ ඉංග්රිස් පොතක මුල් චිත්‍රය ඉස්ලාම් හුරුවක් වගේ - පළවෙනි වචන ගොන්නට පොඩිවුන්ට නුහුරු වු ඉස්ලාම් නම් තිබිම. (මේ කියන මට පොරක් කියන්නත් එපා - ජාතිවාදියා කියන්නත් එපා) ටිකක් හිතලා බැලුවාම කොහේ හරි වැරදිලා කියලා හිතුනේවා ඒ වගේ යන්න රටක් හොයා ගන්නත් හිතෙනවා නේද?
අනිත් සින් එක ජිම් කට්ටල වයිපයි ෆ්‍රි පුංචි කාර් - මේ පාරත් ඒ වගේ ම කියා ගෙන ආවෙත් අපේ සිංහල දෙමළ අයෙත් ඡන්දේ දෙනවා අනිවා.
අපි / මම නෙට් එකෙන් සල්ලි හම්බ කරලා / පැය විසි 24ම ඔන්ලයින් ඉදලා / කාත් එක්ක එක්ක හරි අපි කර දේ ගැන කියලා විස්සර කරෝත් අනිත් දවස වෙන කොට අපිටම කෙළළා. ඉරිසියාව කුහකකම විතරයි අපිට තියෙන්නේ.
ෆේස්බුක් එකේ පේජ් එකක් පොස්ට් එකක් රිපෝට් කර ගන්න බැරි අපි උන් නටනවා බලා ඉදලා - හෙට ඔසි එම්බසියට ගිහිල්ලා විසා ඇප්ලයි කරන්න හදන කොට එතැනක් අපිට කපන පොරක් එතැන. ඉතින් කෝමද රට යන්නේ....