Tissot watch

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Tissot මේ ජාතියේ watch එකක් ගොඩක් ගණන්ද? කෙල්ල Australia ගිහින් එනකොට මට එකක් ගෙනත් දුන්න. :confused:

    4WqPxxh.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,136
    1
    13,010
    113
    Gotham City
    Tissot මේ ජාතියේ watch එකක් ගොඩක් ගණන්ද? කෙල්ල Australia ගිහින් එනකොට මට එකක් ගෙනත් දුන්න. :confused:

    4WqPxxh.jpg

    මන් ගාව තියෙනවා එකක් එක මන් ගත්තෙ මෙහෙන් රියාල් 1200 කට
    රුපියල් වලට හැරෙව්වොත් 50k වෙනවා
    එක්සෙකිටිව් ටයිප් එකෙ එවුන් පළඳින එව්වා ගත්තොත් ටිකක් ගණන් බ්‍රැන්ඩ් එකක් තමා
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    it depends on the make and the model.. but generally... its a very exclusive and an expensive swiss brand of watches.

    I bought one for my wife last month for her Bday.. it was diamond encrusted on the Dials so.. it was pretty expensive.. around 300k
     
    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    This is PRC 200 Quartz chronograph
    Not a very expensive watch. Around LKR 85,000 in Sri Lanka but INR 20,000 in Mumbai/Delhi Duty Free. If you buy online, around US$200-250

    The problem with this watch its it has a sealed-type machine (ETA G10.211). You can't repair it. Only the battery is accessible. If something goes wrong with the watch, you need to replace the machine. Machine costs 40,000 at the agent.

    ETA-ESA_G10_21A.jpg
     
    Tissot is an average Swiss brand. Owned by Swatch group.

    Their highest-priced brands are Omega, Blancpain, Longines
    Average-priced brands are Tissot, Rado, Certina
    Low-priced brands are: Swatch, Hamilton

    In most cases, the machine has nothing to do with the brand value. Some Tissot watches will have the same machine as some Omega watches (ETA 2826 is a good example).
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Tissot මේ ජාතියේ watch එකක් ගොඩක් ගණන්ද? කෙල්ල Australia ගිහින් එනකොට මට එකක් ගෙනත් දුන්න. :confused:

    4WqPxxh.jpg

    ඕක එච්චර ගනන් නෑ. පිට කොටුවෙත් තියනවා 400ට වගේ.
    ඔකේ ටී අකුර ලොකු එකතමයි ඔරිජිනල් එක.
     
    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    ඕක එච්චර ගනන් නෑ. පිට කොටුවෙත් තියනවා 400ට වගේ.
    ඔකේ ටී අකුර ලොකු එකතමයි ඔරිජිනල් එක.

    මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    හැම ඔරිජිනල් ටිසෝ වොච් එකකම RFID ටැග් එකක් එනවා. ඒක එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. ෆේක් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඩීලර් කරන්නේ ඒක ගලවල වොරන්ටි කාඩ් එකේ අලවන එක. ඒක කරන්න ඕන ඩීලර් වොච් එක විකුණන අවස්ථාවේදී. ටැග් එක ස්කෑන් කරලා ඔරිජිනල් ද නැද්ද කියල බලන්න පුළුවන්.

    මෙන්න උදාහරණයක්:
    https://i.ytimg.com/vi/9sXHX5gv9Sc/maxresdefault.jpg

    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා.

    හැම ඔරිජිනල් ටිසෝ වොච් එකකම RFID ටැග් එකක් එනවා. ඒක එන්ක්‍රිප්ට් කරලා තියෙන්නේ. ෆේක් කරන්න බෑ. සාමාන්‍යයෙන් ඩීලර් කරන්නේ ඒක ගලවල වොරන්ටි කාඩ් එකේ අලවන එක. ඒක කරන්න ඕන ඩීලර් වොච් එක විකුණන අවස්ථාවේදී. ටැග් එක ස්කෑන් කරලා ඔරිජිනල් ද නැද්ද කියල බලන්න පුළුවන්.

    මෙන්න උදාහරණයක්:
    https://i.ytimg.com/vi/9sXHX5gv9Sc/maxresdefault.jpg

    අනේ පලයන් බන් යන්න , උබයි මායි දන්න ටිසෝර්ට්.
    උබ පිටකොටු පලයන්, විමලදර්ම එකටත් පලයන් උබට වෙනස තේරෙයි.
    ටැග් ස්කෑන් කරන කතන්දර මේකේ ඔන එකෙක්දන්නවා.
    නිකන් උබම වොච් එකදාල දැන් ෆේක් එකකින් ඇවිත් ඒක මාර්කට් කරනවා. :lol::cool:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අනේ පලයන් බන් යන්න , උබයි මායි දන්න ටිසෝර්ට්.
    උබ පිටකොටු පලයන්, විමලදර්ම එකටත් පලයන් උබට වෙනස තේරෙයි.
    ටැග් ස්කෑන් කරන කතන්දර මේකේ ඔන එකෙක්දන්නවා.
    නිකන් උබම වොච් එකදාල දැන් ෆේක් එකකින් ඇවිත් ඒක මාර්කට් කරනවා. :lol::cool:

    Lol original Tissot ekak 400ta ganna puluwanam wena monawa karanna berida? Poddak google karala balapan Tissot kiyana eka, Big T ekada original neththam oya dala thiyana ekada kiyala.

    mage gaawa Tissot 3k thiyanawa, ee hema ekakama thiyenne "TISSOT" kiyala. but ekakwath mama lankawen gaththe ne.
     
    crosswind

    Member
    Jul 28, 2006
    26
    17
    3
    අනේ පලයන් බන් යන්න , උබයි මායි දන්න ටිසෝර්ට්.
    උබ පිටකොටු පලයන්, විමලදර්ම එකටත් පලයන් උබට වෙනස තේරෙයි.
    ටැග් ස්කෑන් කරන කතන්දර මේකේ ඔන එකෙක්දන්නවා.
    නිකන් උබම වොච් එකදාල දැන් ෆේක් එකකින් ඇවිත් ඒක මාර්කට් කරනවා. :lol::cool:

    මෝඩකමට බෙහෙත් නෑ... ගිහිල්ල බලුබෙටි ටිකක් කාල බුදියගනින්. උඹ නොදන්නවට මම ටිසෝ වොච් ගැන ගොඩක් දේවල් දන්නවා. උඹ වගේ පිටකොටුවේ කානු වල ලගින අවජාතක හොරිකඩ බල්ලෙක් එක්ක මාව සංසන්දනය කරන්න එපා. උඹ ඉස්සෙල්ල විමලධර්ම ගිහිල්ල බලපන් උන් ටිසෝ විකුණනවද කියල.
     
    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    This is PRC 200 Quartz chronograph
    Not a very expensive watch. Around LKR 85,000 in Sri Lanka but INR 20,000 in Mumbai/Delhi Duty Free. If you buy online, around US$200-250

    The problem with this watch its it has a sealed-type machine (ETA G10.211). You can't repair it. Only the battery is accessible. If something goes wrong with the watch, you need to replace the machine. Machine costs 40,000 at the agent.

    ETA-ESA_G10_21A.jpg

    r/watches
    a nice place for people like you:)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මෝඩකමට බෙහෙත් නෑ... ගිහිල්ල බලුබෙටි ටිකක් කාල බුදියගනින්. උඹ නොදන්නවට මම ටිසෝ වොච් ගැන ගොඩක් දේවල් දන්නවා. උඹ වගේ පිටකොටුවේ කානු වල ලගින අවජාතක හොරිකඩ බල්ලෙක් එක්ක මාව සංසන්දනය කරන්න එපා. උඹ ඉස්සෙල්ල විමලධර්ම ගිහිල්ල බලපන් උන් ටිසෝ විකුණනවද කියල.

    අඩෝ මට දැනුයි තේරුනේ.. උබට රිදුනේ ඇයි කියලා.
    ෆේක් වලින් එන්න එපා බන් පොඩි පී එම් එකක් දාපන් අපි දෙන්නම් නියමෙට.
    ඉතින් බන් ඕක කලින් කියන්නැ එපැයි.අපි ෆුල් පබ්ලිසිටියක්දෙනවනේ උබට ඔට්ටේලියාවේ ඉන්න කෙල්ල දුන්න වොච් එකට.සොරි මචෝ. දැම්ම අයෙත් කොමෙන්ට් එක.

    Tissot මේ ජාතියේ watch එකක් ගොඩක් ගණන්ද? කෙල්ල Australia ගිහින් එනකොට මට එකක් ගෙනත් දුන්න. :confused:
    අඩෝ මේක ගොඩක් ගනන් බන්.
    අඩෝ මචෝ උබට ටිස්සොර්ට් වොච් එකක් හම්බුනාද බන් අඩේ ස්විස් වොච් එකක්නේද .උබ සිරාම ඩයල් එකක්බන්. දැන් උබ බදින්නේ ස්විච් වොච්ද මචන්. අඩෝ..
    කෙල්ල ඔස්ට්‍රිලියාවේද බන් අඩෝ , උබටත් ගියෑකි නේද බන්.
    ඔස්ට්‍රිලියාවේ සුද්දෝද බන් ඉන්නේ.
     
    Last edited:

    dilmadura

    Active member
  • Jun 29, 2016
    559
    49
    28
    අඩෝ මට දැනුයි තේරුනේ.. උබට රිදුනේ ඇයි කියලා.
    ෆේක් වලින් එන්න එපා බන් පොඩි පී එම් එකක් දාපන් අපි දෙන්නම් නියමෙට.
    ඉතින් බන් ඕක කලින් කියන්නැ එපැයි.අපි ෆුල් පබ්ලිසිටියක්දෙනවනේ උබට ඔට්ටේලියාවේ ඉන්න කෙල්ල දුන්න වොච් එකට.සොරි මචෝ. දැම්ම අයෙත් කොමෙන්ට් එක.

    අඩෝ මේක ගොඩක් ගනන් බන්.
    අඩෝ මචෝ උබට ටිස්සොර්ට් වොච් එකක් හම්බුනාද බන් අඩේ ස්විස් වොච් එකක්නේද .උබ සිරාම ඩයල් එකක්බන්. දැන් උබ බදින්නේ ස්විච් වොච්ද මචන්. අඩෝ..
    කෙල්ල ඔස්ට්‍රිලියාවේද බන් අඩෝ , උබටත් ගියෑකි නේද බන්.
    ඔස්ට්‍රිලියාවේ සුද්දෝද බන් ඉන්නේ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    අවලම් වේසිගෙ පුතෝ.... උඹ ඉස්සෙල්ල ඉංග්‍රීසි ඉගෙනගෙන වරෙන්. බලපන් මගේ Join Date එක ඉස්සෙල්ලාම. උඹ පාරේ හුජ්ජ කරකර දුවන කාලේ තමයි මම එළකිරි ජොයින් වුනේ. මම පොස්ට් දාන්නේ වොච් ගැන විතරයි.

    අනිත් එක ඩික්ෂනරියක් අරගෙන මගේ පොස්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා බලපන්. ඔය වොච් එක ගැන එක හොඳක් හරි මම කියල තියෙනවද කියල. මෙන්න පොස්ට් එක:

    This is PRC 200 Quartz chronograph
    Not a very expensive watch. Around LKR 85,000 in Sri Lanka but INR 20,000 in Mumbai/Delhi Duty Free. If you buy online, around US$200-250

    The problem with this watch its it has a sealed-type machine (ETA G10.211). You can't repair it. Only the battery is accessible. If something goes wrong with the watch, you need to replace the machine. Machine costs 40,000 at the agent.
     
    • Like
    Reactions: fakerandi

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    අඩෝ මට දැනුයි තේරුනේ.. උබට රිදුනේ ඇයි කියලා.
    ෆේක් වලින් එන්න එපා බන් පොඩි පී එම් එකක් දාපන් අපි දෙන්නම් නියමෙට.
    ඉතින් බන් ඕක කලින් කියන්නැ එපැයි.අපි ෆුල් පබ්ලිසිටියක්දෙනවනේ උබට ඔට්ටේලියාවේ ඉන්න කෙල්ල දුන්න වොච් එකට.සොරි මචෝ. දැම්ම අයෙත් කොමෙන්ට් එක.

    අඩෝ මේක ගොඩක් ගනන් බන්.
    අඩෝ මචෝ උබට ටිස්සොර්ට් වොච් එකක් හම්බුනාද බන් අඩේ ස්විස් වොච් එකක්නේද .උබ සිරාම ඩයල් එකක්බන්. දැන් උබ බදින්නේ ස්විච් වොච්ද මචන්. අඩෝ..
    කෙල්ල ඔස්ට්‍රිලියාවේද බන් අඩෝ , උබටත් ගියෑකි නේද බන්.
    ඔස්ට්‍රිලියාවේ සුද්දෝද බන් ඉන්නේ.

    :lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අවලම් වේසිගෙ පුතෝ.... උඹ ඉස්සෙල්ල ඉංග්‍රීසි ඉගෙනගෙන වරෙන්. බලපන් මගේ Join Date එක ඉස්සෙල්ලාම. උඹ පාරේ හුජ්ජ කරකර දුවන කාලේ තමයි මම එළකිරි ජොයින් වුනේ. මම පොස්ට් දාන්නේ වොච් ගැන විතරයි.

    අනිත් එක ඩික්ෂනරියක් අරගෙන මගේ පොස්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා බලපන්. ඔය වොච් එක ගැන එක හොඳක් හරි මම කියල තියෙනවද කියල. මෙන්න පොස්ට් එක:

    කාලවරෙන්කෝ කිව්වලු, උබ ඩික්ශනරිවලින් ට්‍රාන්ස්ලේටුත් කරනවද.අපිට කොහෙන්ද බන් ඒවා.උබලා අශ්‍රය කරන්න ලැබීමත් පිනක් බන්.

    ඒක නෙවෙයිබන්, මටත් මතකයි , පොඩිකාලේ හුජ්ජකරකර පාරේදිව්ව .දවසක් අන්කල් කෙනෙක් එවිත් චූටික ඔක්කෝම බීව.ඒ අන්කක්ද මේ.
     
    Last edited: