Tissot watch

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    This is PRC 200 Quartz chronograph
    Not a very expensive watch. Around LKR 85,000 in Sri Lanka but INR 20,000 in Mumbai/Delhi Duty Free. If you buy online, around US$200-250

    The problem with this watch its it has a sealed-type machine (ETA G10.211). You can't repair it. Only the battery is accessible. If something goes wrong with the watch, you need to replace the machine. Machine costs 40,000 at the agent.

    ETA-ESA_G10_21A.jpg

    are all the PRC 200 models sealed type? i didnt know about this. thanks. :cool:

    do you collect watches? what are the watches you currently have?
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අවලම් වේසිගෙ පුතෝ.... උඹ ඉස්සෙල්ල ඉංග්‍රීසි ඉගෙනගෙන වරෙන්. බලපන් මගේ Join Date එක ඉස්සෙල්ලාම. උඹ පාරේ හුජ්ජ කරකර දුවන කාලේ තමයි මම එළකිරි ජොයින් වුනේ. මම පොස්ට් දාන්නේ වොච් ගැන විතරයි.

    අනිත් එක ඩික්ෂනරියක් අරගෙන මගේ පොස්ට් එක ට්‍රාන්ස්ලේට් කරලා බලපන්. ඔය වොච් එක ගැන එක හොඳක් හරි මම කියල තියෙනවද කියල. මෙන්න පොස්ට් එක:

    Crosswind from autolanka?? :confused:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඕක එච්චර ගනන් නෑ. පිට කොටුවෙත් තියනවා 400ට වගේ.
    ඔකේ ටී අකුර ලොකු එකතමයි ඔරිජිනල් එක.


    ලොල් :lol:..පිටකොටුවෙන් අරන් දියන්කෝ ටිසොට් එකක් 400 ට :D:yes:..ලොකු ටි අකුර එන එකද බන් ඔරිජිනල් ??? :baffled::baffled::lol:දන්න රෙද්දක් කතා කරපන් බන් , ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඩේට කාර්ඩ් දාගෙන ඉන්ටනෙට් එන අනාත සිංහලුන්ට මොන ටිසොට් ද .. දන්න විදිහට ලොකු ටි අකුර එන ඔරිජිනල් ඔරලෝසුවක් පිටකොටුවෙන් 400 අරන් බැදගෙන හිටිං :D:D:D:D
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ලොල් :lol:..පිටකොටුවෙන් අරන් දියන්කෝ ටිසොට් එකක් 400 ට :D:yes:..ලොකු ටි අකුර එන එකද බන් ඔරිජිනල් ??? :baffled::baffled::lol:දන්න රෙද්දක් කතා කරපන් බන් , ගෙදරින් සල්ලි ඉල්ලගෙන ඩේට කාර්ඩ් දාගෙන ඉන්ටනෙට් එන අනාත සිංහලුන්ට මොන ටිසොට් ද .. දන්න විදිහට ලොකු ටි අකුර එන ඔරිජිනල් ඔරලෝසුවක් පිටකොටුවෙන් 400 අරන් බැදගෙන හිටිං :D:D:D:D

    ඔය කොමෙන්ට් එක ගනන්ගන්න එපා. මම අලුත් එකක් දැම්ම බන්.
    මට පස්සෙ වැඩේ තේරුනේ.