titanic බැලුවට මේව දන්නවද??

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පොඩි කාලෙ ඉදං මං ආසම චිත්‍රපටියක්. මොන චිත්‍රපටිය මැකුවත් ඕක මකන් නෑ හාඩ් එකෙනුත්. තාම මතක් උනාම බලනවා. ආසම කොටස තමා අර නැව හැප්පුන තැන ඉදං තියෙන කෑලි ටික. පට්ට විදිහට කරලා තියෙනවා ඒ කාලෙදි උනත්.
    උඹට බොහොම ස්තූතියි මේවා අපිට ගෙනාවාට. මේවාට නොදෙන රෙප් කුමටද.
    21+++
     
    • Like
    Reactions: kiripani

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පොඩි කාලෙ ඉදං මං ආසම චිත්‍රපටියක්. මොන චිත්‍රපටිය මැකුවත් ඕක මකන් නෑ හාඩ් එකෙනුත්. තාම මතක් උනාම බලනවා. ආසම කොටස තමා අර නැව හැප්පුන තැන ඉදං තියෙන කෑලි ටික. පට්ට විදිහට කරලා තියෙනවා ඒ කාලෙදි උනත්.
    උඹට බොහොම ස්තූතියි මේවා අපිට ගෙනාවාට. මේවාට නොදෙන රෙප් කුමටද.
    21+++

    ඕක මම දෙපාරක් බෑව බං...පලවෙනි පාර ඩෙස්ක්ටොප් එකේ dvdrip එක
    ඒක කොලිටි මදි නිසා ආයි දෙවෙනි පාර බෑව ලැප් එකට brrip එක :D
    ඔව් උබ කිව්ව හරි මාත් මොනා ඩිලීට් කලත් ඕකනම් ඩිලීට් කරන්නෙ නෑ
    තව ඒවගේ ඩිලීට් නොකරන ෆිල්ම් 4ක් තියෙනව
    1.forrest gump
    2.shawshank redemption
    3.Hangover series
    4.Inception

    dicaprio බුවා නම් පට්ට මචෝ..මිනිහ ෆිල්ම් එකක් කලොත් ආයෙ ලොවෙත් නෑ..කොහොමද inception
    දැනුත් මිනිහගෙ ෆිල්ම් එකක් බලබල ඉන්නෙ blood diamond
    ඊයෙ බැලුව the departure පට්ට ආහ්

    අනිත් මම කැමතිම බුලට් එක liam neeson
    දෙන්නම පට්ට :yes::yes: