Titanium cut cement

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Titanium cut cement mixture use karala thiyenawada danna aya kiyanno hodada?

    fitted.webp
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    machn හොදට වැඩ දන්නා කෙන්ක්ට කියල කරගන්න ඕනි නැත්තම් පහු කලෙක ඉරි තලන ගන්නවා, එතකොට අජුවයි.
    උබට ඕනි පටකින් කරගන්න පුළුවන් සුදු නම් ටිකක් ගණන්ද කොහෙද
    වැඩිය සවිෂක්තියක් නැහැ ටයිල් වගේ පොලව උපරිමෙන් පරිස්සම් කරන්න ඕනි
    ලස්සනයි කුල් එත් නඩත්තු අමාරුයි
    ටයිල් වගේ රළු පාවිච්චියට ඔරොත්තු දෙන්නේ නැහැ
     
    • Like
    Reactions: tsomeone

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    machn හොදට වැඩ දන්නා කෙන්ක්ට කියල කරගන්න ඕනි නැත්තම් පහු කලෙක ඉරි තලන ගන්නවා, එතකොට අජුවයි.
    උබට ඕනි පටකින් කරගන්න පුළුවන් සුදු නම් ටිකක් ගණන්ද කොහෙද
    වැඩිය සවිෂක්තියක් නැහැ ටයිල් වගේ පොලව උපරිමෙන් පරිස්සම් කරන්න ඕනි
    ලස්සනයි කුල් එත් නඩත්තු අමාරුයි
    ටයිල් වගේ රළු පාවිච්චියට ඔරොත්තු දෙන්නේ නැහැ

    :nerd: ok machan nodanna ewat wada danna tile hodai wage, thx macho
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    taitenum karnawa kiyanne mekatyi..
    cimenthi walata titenium kudu kalawam karala ganne.
    eka eka anupatha walata ganna puluwan,
    titenium wadi unth irithalima wadi..namuth biththi sudata huru gathiya wadi..cement wadi unaama hiyya wadi..namuth dark wenawa..
    kohmath passe kaleka irithalanwa..eka lassanayi..
    polish karala gaththama..ape gedara bathroom ekath titenium karala thyenne..wathura allanne naha..
    wada danna bass kenekta kiyala karganin..
     
    • Like
    Reactions: harindugamlath

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    taitenum karnawa kiyanne mekatyi..
    cimenthi walata titenium kudu kalawam karala ganne.
    eka eka anupatha walata ganna puluwan,
    titenium wadi unth irithalima wadi..namuth biththi sudata huru gathiya wadi..cement wadi unaama hiyya wadi..namuth dark wenawa..
    kohmath passe kaleka irithalanwa..eka lassanayi..
    polish karala gaththama..ape gedara bathroom ekath titenium karala thyenne..wathura allanne naha..
    wada danna bass kenekta kiyala karganin..

    එල මච් දැනන් හිටියෙ නෑ කොහොමද ඕක කරනෙ කියල.:yes: මොකකින්ද මචෝ පොලිෂ් කරන්නේ..:rolleyes:
     

    gaya_94

    Active member
  • Apr 27, 2009
    613
    208
    43
    Sri Lanka
    Oka wathura dala machin ekakin kapanawa bn. Floor polisher eka wage machin ekak tynawa. Loku cracks adu karanna chemical ekak tynawa finco eke. Eka use karapan. Hairline cracks kohomat yanawa. Ewa lassanai bn
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,924
    17,569
    113
    Nowhere
    machan oka ape guest house eke thiyenawa(white) . bima ikmanata jara wenawa. habai patta lassanai. nitharama bima mop karanna balagena hitapan
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,227
    4,592
    113
    mulinma oka dammama oya pic eke wage patteta tiyanawa. but hodata danna kenek wade karat oya inna area eke polowa aanuwa prashna tikak matu wenawa passe kaleka

    - polowa eri thalanawa (but kadenne na.okkoma eri awama eket pattern ekak tianawa)
    - watura unanawa. card board box ekak 2,3months tibot yata watura (depend on soil)

    cement eka dala, eka cut karala, udin wax ekak ganawa shine wenna. eetapasse wax eka seal wenna sealant ekak ganawa

    - oya sealant eka vim wage chemicals walata yanawa, heerunot yanawa. etakota yata wax eke kunu hitala kalu pata patches enna balanawa

    kelinma kiuwot babek wage balaganna ona
    shine eka digatama tiyaganna ona nam nitara wax karanna ona. 6months wat cut karala sealant danna ona

    oya mokut kare natat aulak na . normal vidiyata tianawa. hoda patta baluwot

    - tile walata wada gaana tikak adui
    - hoda cooling ekak tianawa
    - ona color ekak , pattern ekak karaganna puluwan
    - tikak uncommon
    - floor wagema walls ut karanna puluwan
    - passe kaleka ona nam oka udinma tile karannat puluwan
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    දන්නා පොරක් ඉන්නව ගෙවල් වලටම ඇවිල්ල කරන හොටෙල් එහෙමත් කරනවා මන් ඕනි නම් නම්බර් එක දාන්නම් උගෙන් අහල. උට කෝල් කරලා බලපන්
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    කලින් දීපු උත්තරයක්

    ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.

    කේස් වගයක් තියෙනවා.

    1. ලොකු කාලයක් යනවා.
    2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
    3. ලිස්සනවා හුරේ කියලා
    4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
    5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
    6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
    7. maintain කරන්නත් ඕනේ ටිකක්

    වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.