බාත්රුම් හැදීමට උපදෙසක් ඕනේ..!!!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    චාම් ගතියට ගන්නය් ඕනේ..එකය් tile පොලවට විතරක් බැලුවේ..වෙන අදහස නැද්දෝ

    එහෙනම් සිමෙන්ති කොලපු වලින් මදපන්කෝ. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔව් එහෙම උන් ඉන්නවා..

    සම්හාරු වාහනවල යන්නේ ස්පෙෂල් ගමන් විතරෙන් බන්. මාත් දැකල තියනවා එහෙම මිනිස්සු:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සම්හාරු වාහනවල යන්නේ ස්පෙෂල් ගමන් විතරෙන් බන්. මාත් දැකල තියනවා එහෙම මිනිස්සු:)
    ඔව් ඒකෙ ඇති වරදකුත් නෑ බං.. අතාවශ්‍ය ගමන් වලට විතරයි සමහර අය වාහන පාවිච්චි කරන්නෙ.. පොඩි පොඩි ගමන් වලට ඕක පාවිච්චි කරන එක තේරුමකුත් නැහැනේ..:dull:

    හැබැයි ඔය අතරෙ පට්ට පෙරේත යක්කුත් ඉන්නවා.. වාහන අරන් දුම් අල්ල අල්ල තියාගෙන ඉන්නවා ගරාජ් එකට දාලා.. එලියට ගන්නෑ..:lol:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    වෙනස කරන්න කියලා ඔයවගේ වෙනසක් කරන්න එපා බන්

    bathroom-elegant-black-marble-wall-with-white-toilet-and-small-sink-steel-faucet-simple-bathroom-designs-also-gray-ceramic-flooring-that-have-glass-door-ideas-simple-bathroom-designs-inspirations-for.jpg

    black-and-white-decor-simple-european-bathroom-decoration-picture.jpg

    mevage normal wensak karapan වැඩිය රෆ් ටයිල් අල්ලන්න එපා බිත්ති වලට සුදද කරන්න අමාරුයි. අලුත් පෙනුම නතුවෙන්ව ටික කාලෙකින්

    දෙවෙනි පොටෝ එකේ වගේ පාටින් tile ගත්තා නම් හොදයි කියලත් හිතනවා..!!!!
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බිමට අනිවා rough surface ටයිල් අල්ලපන් නැත්තන් පොලිශ් කරපු මගුල් අල්ලලා හොම්බෙන් යන්න වෙයි. බිත්තිවලටත් අඩි 6ක් විතර උසට ටයිල් ඇල්ලුවනන් හොදානෙ..
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,934
    1,205
    113
    නුවර
    ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.

    කේස් වගයක් තියෙනවා.

    1. ලොකු කාලයක් යනවා.
    2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
    3. ලිස්සනවා හුරේ කියලා
    4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
    5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
    6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
    7. maintain කරන්නත් ඕනේ ටිකක්

    වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    44
    Gampaha District
    ටයිටේනියම් ගල්වලෙන්(Quarry Road) ගන්න තියෙනව .... බාත් රූම් වලට නම් ගැලපෙනව මදි බන් .... වතුර වැටුනාම ලිස්සන්න බලයි...

    https://www.google.lk/maps/dir/''/Q...x8f995f62468a89a!2m2!1d79.8623577!2d6.9403629

    මචන් උඹගෙ ටයිල් කරන්න තියෙන ඒරියා එක අනුව බැලුම්මහර ස්විස්පාර්කට් එකෙන් නෝමල් ග්‍රේඩ් එකක් බලපන්...
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මචන් හරියටම කියනවනම් ටයිටේනියම් ඔක්සයිඩ් තමා දන්නේ. 1:10, 1:15, 1:20 (ටයිටේනියම් : සිමෙන්ති) වගේ එක එක අනුපාත වලට කවලම් කරනවා. ඉස්සෙල්ල බදාමකින් පොලව ලෙවල් කරනවා. ඒ ගමන්ම විදුරු පටි දානවා කොටු වෙන් කරන්න. පස්සේ අර මික්ස් එක දාලා වේලුනාම මැසිමකින් කපනවා. ඒ ඔක්කොම වැඩ ඉවර උනාම වැක්ස් කරනවා. බිත්ති වලදී විදුරු පටි නෑ. කපන්නේ වැලි කඩදාසි අරන් අතින්. වර්ග අඩියකට 250 - 300 අතර ගානක් යයි. වැඩේ හරියට කලොත්, ඒ කියන්නේ හරි හමන් බාස් කෙනෙක් කලොත් එල, ලස්සනයි. කොහොම කලත් ටික කාලෙකින් cracks යනවා(hairline cracks). හැබැයි එකෙන් වැඩේ තව ලස්සන වෙනවා.

    කේස් වගයක් තියෙනවා.

    1. ලොකු කාලයක් යනවා.
    2. හරි හමන්, වැඩ දන්න බාසෙක් ඕනේ.( වැඩේ වැරදුන ඒවා ගොඩක් දැකලා තියෙනවා. ගූ හැත්තැවයි)
    3. ලිස්සනවා හුරේ කියලා
    4. හැම තැනම එකම පාට ගන්න අමාරුයි
    5. බිත්ති එහෙම කපන්න හෙන ගේමක් දෙන්න ඕන.
    6. පොලවේ අහු මුළු අතින් කපන්නත් ඕනේ.
    7. maintain කරන්නත් ඕනේ ටිකක්

    වැඩේ ටිකක් අමාරු උනාට හරියට කරගත්තොත් නියමයි. tile කරනවානම් වැඩේ ලේසියි.
    මෙන්න කියල තියනව කියන්න තිබ්බ ටික. හැබැයි මචං දැන් විදුරු පටි දාන්නේ නෑ. මුළු ඒරියා එකම එකම ස්ලැබ් එකක් ගන්නේ.

    පුටේ බාත් රූම් එක නං ටයිටේනියම් ඩයොක්සයිඩ් කට් & ෆිනිෂ් ගහන්න එපා. ලෙස්සනවා වැඩියි. සාකලයකට වගේ නං එල. පිග්මන්ට් දාලා හොද අැබ්ස්ට්‍රෑක්ට් ආර්ට් වර්ක් එකක් හදන්න පුළුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,394
    10,994
    113
    Kandy
    බාත් රූම් බිත්ති වලට ඕක කරන්න එපා, ජරා වෙනවා. වොෂ් බේසින් එක ගාව, කොමොඩ් එක ගාව වගේ හොඳට ඩ්‍රයි වෝල් එකක් මේන්ටේන් වෙන තැනකට දැම්මට කමක් නෑ මොකද ඕකෙ පොඩි ආටිස්ටික් ගතියක් තියෙන නිසා. ෂවර් ඒරියා එකට නම් කොහොමටවත් දාන්න එපා, ඔය වෝල් එකේ තුනී ක්‍රැක්ස් එනවා, ඒවගෙ කුණු පාසි බැඳෙන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,875
    31,658
    113
    මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද? :eek:
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,816
    563
    113
    Hole
    මටත් දැනගන්න ඕන 10 x 10 වගේ bathroom එකක් 125000 වගේ ගොඩදාගන්න බැරිවෙයිද? :eek:

    දෙය්යනේ කියල ෂවර් එක විතරක් හය් කරලා හදාගතාකි