Vinyl scene eka neda.. Kamara walata num hondai
මම දන්න කෙනෙකුගෙ ශොප් එකකට අල්ලල තියෙනව. ඒක මරු හැබැයි, සීරෙන්නෙත් නෑ බඩුමුට්ටු ඇද්දත්... දැන් ගොඩක් කල් ඉඳන් තියෙන්නෙ සෙනග ආවට ගෙවෙන්නෙ නෑ.
එකම අවුල කුණු පාරවල් ටිකක් හිටිනව මැට් ගතිය නිසා.
Titanium paste or cut cement? Cut cement nam godak welawata crack enawa. Eka normal
වතුරෙන් කලවම් කරන්න තියෙන කි. 20 පැකට් එන එක කොහොමද දන්නෑ..