Titanium Screws තියන් රට යන්න

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,624
    25,529
    113
    මම දන්න කෙනෙක් surgery එකක් කරලා ටයිටේනියම් ඇන දාලා තියෙනව කොන්දට. දැන් අවුරුදු 5ක් විතර ඇති. මෙඩිකල් රිපෝට් ගන්න ගියාම එතනින් කියල තියෙනව මේක නිසා රට යන්න බැරිවෙයි කියල. මේ කතාව ඇත්තද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මට නං 100% ෂුවර් දිවුණු රටකට යද්දි එහෙම අවුලක් නෑ කියලා. තවත් මෝඩ බයියො ඉන්න රටකට යනව නං දන්නෙ නෑ.

    හැබැයි අවුලක් නැතිවෙන්නත් කරන්න ඕන දේවල් ඇති. ඒ procedure එක හොයලා follow කරන්න ඕන.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මෙහෙමයි මචන් ඇන දාපු එක නිසා නම් රට යන්න බැරි වෙන්න හේතුවක් නැහැ. ඒත් ලොකු ෆිසිකල් ඩිසේබිලිටි එකක් තියේනම් රට යන්න අමාරුයි. නිකන් හැමවෙලාවෙම කාගේ හරි උදව් ඕන නම් වගේ හරි තනියම ජොබ් එකක් කරගන්න බැරි වගේ නම් හරි. ඇන හරි ප්ලේට් හරි තියන එක විතරක් නම් අවුලක් වෙන්න විදියක් නැහැ. මොකද්ද යන්න හදන රට ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මම දන්න කෙනෙක් surgery එකක් කරලා ටයිටේනියම් ඇන දාලා තියෙනව කොන්දට. දැන් අවුරුදු 5ක් විතර ඇති. මෙඩිකල් රිපෝට් ගන්න ගියාම එතනින් කියල තියෙනව මේක නිසා රට යන්න බැරිවෙයි කියල. මේ කතාව ඇත්තද?
    Bull!@#... Most detctors wouldn't even detect Titanium. Titanium is non-magnitic. Only large prostheses sometimes cannulated screws could trigger an alarm.
    In any case you can always obtain a certificate stating that surgical prostheses have been inserted.
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    යන්න බෑ..ඔක්කොම අැදුම් ගලවලා බලන්නේ ඕවා තමා..
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,773
    5,745
    113
    ඒ යන කොට ගෙට් ඒකේ ස්කෑනර් එක ගාවට ගිහාම කියන්න තියෙන්නෙ. එහෙම අවුලක් නැහැ දන්න විදිහට. ඕනේ තරම් එහෙ මෙහෙ යන්නේ ඔපරේෂන් කරපු අය.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,325
    113
    කෑගල්ල
    අනේ යකෝ මං චීනෙ ඉඳන් එනකොට titanium 1kg අරන් අව බෑග් එකේ දාන්. කොහේ මොනවත් අහු උනේ නෑ. Battery විතරයි අහු වෙන්නේ ඔය මඟුලට. Battery තියන ඒව ගලවන් අතේ අරන් යන එකේ අරන් යන්න පුළුවන්.