මම දන්න කෙනෙක් surgery එකක් කරලා ටයිටේනියම් ඇන දාලා තියෙනව කොන්දට. දැන් අවුරුදු 5ක් විතර ඇති. මෙඩිකල් රිපෝට් ගන්න ගියාම එතනින් කියල තියෙනව මේක නිසා රට යන්න බැරිවෙයි කියල. මේ කතාව ඇත්තද?
Bull!@#... Most detctors wouldn't even detect Titanium. Titanium is non-magnitic. Only large prostheses sometimes cannulated screws could trigger an alarm.මම දන්න කෙනෙක් surgery එකක් කරලා ටයිටේනියම් ඇන දාලා තියෙනව කොන්දට. දැන් අවුරුදු 5ක් විතර ඇති. මෙඩිකල් රිපෝට් ගන්න ගියාම එතනින් කියල තියෙනව මේක නිසා රට යන්න බැරිවෙයි කියල. මේ කතාව ඇත්තද?